දත් ප්‍රශ්ණයක් දත් ප්‍රශ්ණයක්

119elakiri

Active member
  • දත් ප්‍රශ්ණයක් දත් ප්‍රශ්ණයක්

    :growl:


    :growl:

    :growl:

    :growl:




    මගෙ මචන්ලා දත් ටිකක් කහ වෙලා තිබ්බ ඉතින් මම දත් ඩොකෙකුට පෙන්නුවා . එයා කිව්වා දත් මැදල වැඩි . ඒ නිසා උඩ layer එක ගිහිල්ලා ඊට යටින් තියන layer එක තමා පෙන්නේ එකයි කහපාට කියල . soft බ්‍රෂ් එකකින් පොඩි වෙලාවක් මදින්න කිව්වා . මම ඇහුව එහෙම කලාම අයම recover වෙනවද කියල . නෑ කිව්වා . උබලටත් මෙහෙම වෙලා තියනවද ? මේක recover වෙන්නේ නැත්තම් වෙන solution නැද්ද ?
     

    Tikiris

    Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    මෙකේ Toothpaste එකකුයි serum එකකුයි තියනව ගෙන්නගෙන පාවිච්චි කරන්න හරියනව.


    REGENERATE Enamel Science Advanced Toothpaste
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    එකනේ පොඩි කලේ ඉඳන් එක එකා කිව්වා පලියට දත් මදිනවට උබලට හොද වැඩේ. මන් නම් දවසට එකපාරයි දත් මදින්නේ.ඔය case නෑ. හැමදාම මදින්නේත් නෑ :lol: එකම එක case එකක් මේ ලඟදි අවා.එච්චරයි. doca සුද්ද කරෙත් නෑ හොදට තියනවා කියල. තූ. තූ. තූ. :lol:
     

    119elakiri

    Active member
  • එකනේ පොඩි කලේ ඉඳන් එක එකා කිව්වා පලියට දත් මදිනවට උබලට හොද වැඩේ. මන් නම් දවසට එකපාරයි දත් මදින්නේ.ඔය case නෑ. හැමදාම මදින්නේත් නෑ :lol: එකම එක case එකක් මේ ලඟදි අවා.එච්චරයි. doca සුද්ද කරෙත් නෑ හොදට තියනවා කියල. තූ. තූ. තූ. :lol:


    :lol: yako hemadama madinneth nethuwa. uba lagin giyath gadathi.:lol:


    api machan hodata dath medda den case.
     

    119elakiri

    Active member
  • kimbula aiyagen ahapan


    message danna be inbox full eyage.
    2.gif
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Aye enne nam nehe mama danna tharamin,,, Hard or Medium brush use karanna epa,, Soft use karanna,, toothpaste unath bohoma poddak (mun atayak tharama) use karanna.. oya den aluthen ena sensodyne, Ayush wage ewa use karanna epa, ayurveda kiwwata hena serayi owa..
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    deparak meddata kamak ne machan. podi welawak madinna kiwwa. 3 min walin iwara karanna kiwwa.

    tada karala madinna epa kiwwa.

    විනාඩි 3 කොහොමද බන් දත් 32ක් මදින්නේ ?