Recent content by 20412

  1. 2

    construction-steel quality

    @PHBhagya ව.අඩි. 800 ක වගේ යකඩ වහලක් ගහන්න ඉන්නෙ පල 4 , කාප්ප දාල, ඇස්බැස්ටෝස් ශීට් දාල. බාස් කියනව ටයාන් බොක්ස් බාර් එකෙන් ගහන්න අවුලක් නෑ කියල (1 1/2 x 1 1/2 - 1.2 mm ) 1 1/2 x 1 1/2 - 1.2 mm බොක්ස් බාර් මිල ඊයේ මෙහෙමයි ටයාන් - 2610 ලංවා - 2960 ටයාන් එපා නේද ? වහල පේන්ට් කරන්න මොකද්ද...
  2. 2

    Oven Help Guys

    Dan LP Gas ganan wala hatiyata nan Electricity labai wage . Kawuda hithuwe mehema wei kiyala. :rolleyes:
  3. 2

    COC - වරිපනම්

    මං CoC ඇප්ලයි කලා .. ටී.ඕ.(TO) ඇවිල්ල මගෙ උඩ තට්ටුවෙ අඩුපාඩු වගයක් තිබුන ඒටික හදල පෙන්නන්න කිව්ව . හැදුවට පස්සේ CoC දෙන්න කලින් ගෙදර තක්සේරුවක් කරගෙන වරිපනම් හදාගන්න ඕනෙ (වරිපනම් ඉඩමට නෙවෙයි , ගෙදරට ). ඊට පස්සෙ තමා සහතිකය හම්බුවෙන්නෙ . අද වරිපනම් ගෙව්ව. CoC එක next week ගන්න පුළුවන් .
  4. 2

    HomeSchooling

    එක වීඩියෝ එකක් බලන්නැතුව ඒකෙ ඔක්කොම බලන්න. ඒ ළමයින්ව ක්‍රීඩා වලට , කළා කටයුතු වලට යවනව. https://www.facebook.com/homeedsl https://www.facebook.com/yasodharapathanjali
  5. 2

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    Ehema seen ekak nan thiyenawa. Mageth room eka 18x13. Height eka eka side ekak 11ft anith side eka 15ft. BTU 11900 wage enawa. But Damro agent kiwwe aniwaryen 18000BTU one kiyala. Thama decide karanawa. Sure da 12000 athi wei kiyala.
  6. 2

    COC - වරිපනම්

    https://gic.gov.lk/gic/index.php/si/component/info/?task=info&id=1218
  7. 2

    COC - වරිපනම්

    ස්තුතී ... ඒ කාලෙන් කාලෙට හදන ඒවා මනින්න ආවම ඒවා ප්ලෑන් එකේ නෑ , අරක මේක කියල ලෙඩ දාන්නෙ නැද්ද ...නැත්නං උන්ට ඒක අදාළ නැද්ද
  8. 2

    COC - වරිපනම්

    අනේ නෑ බං :lol: . CoC = certificate of conformity (අනුකූලතා සහතිකය) - ... උඹල ගෙවල් හදන කාලෙට තේරෙයි ඕව , දැනට Clash Of Clans පාරක් ගහල ආතල් එකේ හිටපඞ් :cool:
  9. 2

    COC - වරිපනම්

    ගෙදර 90%ක් හදල ඉවරයි. උඩ තට්ටුවෙ පොඩි වැඩ ටිකක් තියෙනව දැනට පදිංචි වෙලා ඉන්නේ. වරිපනම් ගෙවන්නෙ තාම ඉඩමට විතරයි , CoC අරං නෑ තාම. උඩ තට්ටුව වෙනම පඩි පෙලකින් වෙන් කරල තියෙනෙ (two units ). ගෙදරට වරිපනම් ගන්න මොනවද කරන්න ඕනේ එකට COC එකත් ඕනෙද. COC ගෙදරකට අනිවාර්යද? ප්ලෑන් එකයි ෆෝම් එකයි දීල...
  10. 2

    water based paint for wood furniture

    Machan Galle kohenda. Galle Paint House da?