ගොං තර්ක බං. මම දැකල තියෙනවා ඕන තරම් මහ ලොකුවට සමාජය ආශ්‍රය කරපු එවුන් මිනිහෙක් ඇක්සිඩන්ට් උණත් හිනා වෙනවා. බාස්කට් බෝල් කෝච් පකයෙක් ඇවිල්ල හිටියා ළමයා දෙන්නෙක් වැටිල තුවල උණා දෙන්නට ම අම්බානකට. පකයට විස්ල් එක පිබ ගන්න බැරි තරම් හිනා ගියා.
පංතියක දි කෙල්ලෙක් යන කොට සූ ගෑවා ම වීර ක්‍රියාවක් කියල හිතන උන්.
බස් හෝල්ට් එකේ දී ට්‍රාන්ස් කෙල්ලෙක් / ඇදුම ඉරිච්ච එකෙක්/ පිටි පස්සෙ ලේ පැල්ලමක් තියෙන ගෑනු ළමයෙක් දැක්කොත් රංචු පිටින් ජෝක් එකට ගන්න පිම්පියො.
කන්සල්ටන්ට්ලා දැකල තියෙනව දුප්පත් ලෙඩ්ඩුන්ගෙ අහිංසක කමට හිනා වෙන.
ඔක්කොම රංචු පිටින් ඉන්න මහා සමාජ ජීවියො. හැබැයි දැකල තියනවා මුළු ගැන්සියක් ම එකෙකුට හිනා වෙද්දී හිනා වෙන උන්ට රවන තනි එකා උණත්.
ඒ හැම දෙයක් ම රදා පවතින්නෙ අම්මලා තාත්තලා උන්ට උගන්නන විදිය අනුව. අල්ලපු ගෙදර එකා එක්ක සෙල්ලම් කරද්දි ඌ වැටුණ ම උඹ හිනා උනොත් උඹේ තාත්ත උඹට පලු යන්න බැන්නෙ නැතුව ඌත් උඹ එක්ක හිනා වෙනවා නම්, දුප්පත් ළමයෙක්ගෙ ඉරිච්ච ඇදුමට උඹ හිනා වෙනකොට උඹේ තාත්තා අහක බලන් හිටිය නම් උඹත් ඔච්චරයි සමාජය ආශ්‍රය කරා කියලා ඒ පෞරුෂ ගුණාංග හැදෙන්නෙ නෑ.

ඔය අනුන්ට හිනා වෙන කතාව ගත්තොත් පාසලෙදිත් අනික් තැන්වලත් මන් ඕක අත්දැක්කා .ගොං තර්ක බං. මම දැකල තියෙනවා ඕන තරම් මහ ලොකුවට සමාජය ආශ්‍රය කරපු එවුන් මිනිහෙක් ඇක්සිඩන්ට් උණත් හිනා වෙනවා. බාස්කට් බෝල් කෝච් පකයෙක් ඇවිල්ල හිටියා ළමයා දෙන්නෙක් වැටිල තුවල උණා දෙන්නට ම අම්බානකට. පකයට විස්ල් එක පිබ ගන්න බැරි තරම් හිනා ගියා.
පංතියක දි කෙල්ලෙක් යන කොට සූ ගෑවා ම වීර ක්‍රියාවක් කියල හිතන උන්.
බස් හෝල්ට් එකේ දී ට්‍රාන්ස් කෙල්ලෙක් / ඇදුම ඉරිච්ච එකෙක්/ පිටි පස්සෙ ලේ පැල්ලමක් තියෙන ගෑනු ළමයෙක් දැක්කොත් රංචු පිටින් ජෝක් එකට ගන්න පිම්පියො.
කන්සල්ටන්ට්ලා දැකල තියෙනව දුප්පත් ලෙඩ්ඩුන්ගෙ අහිංසක කමට හිනා වෙන.
ඔක්කොම රංචු පිටින් ඉන්න මහා සමාජ ජීවියො. හැබැයි දැකල තියනවා මුළු ගැන්සියක් ම එකෙකුට හිනා වෙද්දී හිනා වෙන උන්ට රවන තනි එකා උණත්.
ඒ හැම දෙයක් ම රදා පවතින්නෙ අම්මලා තාත්තලා උන්ට උගන්නන විදිය අනුව. අල්ලපු ගෙදර එකා එක්ක සෙල්ලම් කරද්දි ඌ වැටුණ ම උඹ හිනා උනොත් උඹේ තාත්ත උඹට පලු යන්න බැන්නෙ නැතුව ඌත් උඹ එක්ක හිනා වෙනවා නම්, දුප්පත් ළමයෙක්ගෙ ඉරිච්ච ඇදුමට උඹ හිනා වෙනකොට උඹේ තාත්තා අහක බලන් හිටිය නම් උඹත් ඔච්චරයි සමාජය ආශ්‍රය කරා කියලා ඒ පෞරුෂ ගුණාංග හැදෙන්නෙ නෑ.
ape nam kohomath thibbe na, thiyana campus walath karanna widihak nane harinam rag eka karawanna balan unna 2nd year un dan final year, un ain wela gihama oka discontinue wei,අඩො හැන්කොකා දැන් ඔය අවුරුදු දෙකක් කැම්පස් නාපු එකෙන් බන් රැග් කල්චර් එකට බලපෑමක් නැද්ද ? කොහොමද දැන් රැග් කල්චර් එක කන්ටිනියු කරන්නෙ ?
True.. When I see the number of students that walk past the town in the evenings, I often wonder why we run schools in the first instance. Just rent the schools to tuition masters.A/L කාලේ ඉස්කෝලේ යන්නැතුව ක්ලාස්වලින්ම ගොඩදාගැනීමත් හොම්ස්කුල් එකක් තමයි

Yes.. There are countries that allow home schooling ( US - depends on the State Laws, UK, Canada, Australia, NZ, and then there are countries like Germany etc where it's illegal.ගොඩක් පිට රටවල කරන්නේ හෝම් ස්කුල් සංකල්පය.
lecturers ලගෙ zoom video අරන් ඒව cut කරල music දාල ticktok video හදල දාල

expose una kiyala lankawe unta wetcha hodak nane bn society eka diha baluwama.expose unama face karanna puluwan kiyana eka conclusion ekak karanna be.
Bdw that bitch is hot
මෙහෙම කලාම ලමයගෙ සමාජ ආශ්‍රය 0 වෙනව නේද එක් ටැම් ගෙයි හැදිද්ද උන් වගේ. GPA 4.2 තියාගන සමජයට වයස 18 දි යන්නෙ ලදරුවෙක්?
samahara teachers lath innawaඔය අනුන්ට හිනා වෙන කතාව ගත්තොත් පාසලෙදිත් අනික් තැන්වලත් මන් ඕක අත්දැක්කා .
උඹ කියන්නෙ අපෙ හිටියා අංග විකල ළමයෙක්.
ඌව අවුස්සලා කොච්චර පොන්න ආතල් ගත්තාද අපෙ උන් .
ඒ ලෙවල් ගණිත අංශයෙ පන්තිවලත් මන් දැක්ක දෙයක් නම්
කවුරුහරි එකෙක් උත්තරයක් දුන්නොත් නැඟිටලා ඌට විහිළු කරනවා හිනා වෙනවා .
හැබැයි එහෙම කරන උන් පට්ටම සුදනො වෙලාවකට.
තව කවුරුහරි එහෙම කරද්දි උන් පට්ටම නිවැරදි ඒ වෙලාවට .
මේ වගෙ දෙවල් හැදෙන්න ප්‍රධානම හේතුව
ජනමාධ්‍ය ,සොෂල් මීඩියාස් .
ආශ්‍රය කරන්න ගුණාත්මක සමාජ පන්තියක් නැති තරම් .
හොඳ වෙලාවට ඉන්ටර්නෙට් එක තිබ්බ නිසා මට කියවීමෙ පුරුද්දකුත් තියෙන නිසා සමවයසෙ උන්ට සාපෙක්ෂව යම් පරිණත කමක් නම් තියෙනවා .
හා හා එක දැම්මෙ අන්තිම ලයින් එකට .samahara teachers lath innawa
ohoma asarana lamayita
sarcasm walin wage gahana.
(bite ekata gannawayi kiyanne)
@hancok උබ කැම්පස් එකේ මාශල්ද ? ලමයිගෙ විනය හදන්නෙ.
------ Post added on Sep 29, 2021 at 4:44 PM
උන්ට තව කොච්චර කල් තියේද ? අන්තිම පෙරටුගාමියො ටිකට ?ape nam kohomath thibbe na, thiyana campus walath karanna widihak nane harinam rag eka karawanna balan unna 2nd year un dan final year, un ain wela gihama oka discontinue wei,
Loku deyak oka nathi wenawa namape nam kohomath thibbe na, thiyana campus walath karanna widihak nane harinam rag eka karawanna balan unna 2nd year un dan final year, un ain wela gihama oka discontinue wei,
1 year wage thiyanawa out wenna properly rag wechcha rag denna balan hitapu batch ekata. habai un final year iddi uni ariyoth 3rd yr inna unta rag dei kiyalath hithanna amarui unta wada wadi nisa. kiyanna ba faculty eka anuwa thamaඋන්ට තව කොච්චර කල් තියේද ? අන්තිම පෙරටුගාමියො ටිකට ?
mama ubalage deyyo™
interval ekata bath ekak bedagana kana eken, yalu mithra sabadatha walin, hoda eka kawda balla kawda wage prayogikawa thaman wisinma igenaganna ona dewal iganaganna wenne na owa kohoma kalath. e tika igenaganne ethakota iskole iwara wela uni ho samajeta gihama. ara awrudu 2k uni nathuwa idapu un arehemanam gedara idala igenagatta un kohoma hasireida kiyala dammalama balanna one. full mamas boy lanam hadei habai bandata passe gani ekka inna widihath ammagen aha aha opinion hoyanaඑක වීඩියෝ එකක් බලන්නැතුව ඒකෙ ඔක්කොම බලන්න.
ඒ ළමයින්ව ක්‍රීඩා වලට , කළා කටයුතු වලට යවනව.
https://www.facebook.com/homeedsl
https://www.facebook.com/yasodharapathanjali