හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද, අගෝස්තු 22 වන දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත වාර්තා කර තිබුනේ කැඳවීමකට අනුව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය. එම ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය දැරූ ජනපතිවරයෙකු අත්අඩංගුවට...