මෙහෙමයි මචෝ,
ලොකුම කේස් එක පේජ්, ගෘප් වලට වඩා ආස්සරේ කරන යාලුවො. ඔය ගෑනු ගොඩක් කැමති නෑ වෙන එකියක් හොඳට පවුල් කනවට..
මගේ ගෑනිටත් යාලුවෙක් හිටිය ඔහොම.. මම දැක්ක තැන 'හානේ අයියාහ්' කියාගෙන හිටියෙ. හරි හුරතල්.. හැබැයි අපේ අයිය කෙනෙක්ට වෙච්චි දෙයක් නිසා මම මීටරෙන් හිටියෙ..
දවසක් මාට්ටු වුනා...