labu gediya Oct 3, 2015 ඉතින් බං ක්ලික් කලාම පෙන්වන්නේ තමන්ව ඕන කෙනෙක් ක්ලික් කලාම... ඌ ඒක මොකටද එතන දැම්මේ... ගොඩක් එවුන් ඕක දන්නවා... මම මොනවා කරන්නද ඉතින්... උඹත් ලින්ක් එක එබුවා නේද...
ඉතින් බං ක්ලික් කලාම පෙන්වන්නේ තමන්ව ඕන කෙනෙක් ක්ලික් කලාම... ඌ ඒක මොකටද එතන දැම්මේ... ගොඩක් එවුන් ඕක දන්නවා... මම මොනවා කරන්නද ඉතින්... උඹත් ලින්ක් එක එබුවා නේද...
labu gediya Oct 3, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1702557 එකෙක් නානවා ලිඳට පැන පැන.. අනිත් එවුන් ඌ නාවනවා..
http://www.elakiri.com/forum/showthread.php?t=1702557 එකෙක් නානවා ලිඳට පැන පැන.. අනිත් එවුන් ඌ නාවනවා..
kingkong619 Aug 9, 2015 අර මම ලියපු සින්දුව කරා,, අහලා බලන්න.. :) http://www.elakiri.com/forum/showthread.php?t=1691958
kingkong619 Aug 7, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1691529 මම ලියපු පලවෙනි සින්දුව...
Mr.Tom Jul 25, 2015 මචං වයරිං 3 වෙනි ත්‍රෙඩ් එක දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1689313
මචං වයරිං 3 වෙනි ත්‍රෙඩ් එක දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1689313
kaotic Jun 26, 2015 මචං මගේ මේ ත්‍රෙඩ් එක බලලා අහිංසක සතෙකුගේ ජීවිතයක් බේරගන්න එකම එක විනාඩියක් වැය කරන්න..බොහෝම පිං. http://www.elakiri.com/forum/showthread.php?p=18570168#post18570168
මචං මගේ මේ ත්‍රෙඩ් එක බලලා අහිංසක සතෙකුගේ ජීවිතයක් බේරගන්න එකම එක විනාඩියක් වැය කරන්න..බොහෝම පිං. http://www.elakiri.com/forum/showthread.php?p=18570168#post18570168
kmc madushan May 17, 2015 eka awulak na ban ow ban mokak haria awulk thiyanawa wage thama GT mamata kiyanna wei wage
markhaloce May 17, 2015 හරි අපි ඒ ගැන දන්වල තියෙන්නෙ... හැකි ඉක්මනින් සර්ගෙ ප්‍රශ්නෙ අපි විසඳන්න උත්සාහ කරනව.. සර්ට වෙන මොකුත් දැනගන්න අවශ්‍යයද ? හොඳයි.. ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්
හරි අපි ඒ ගැන දන්වල තියෙන්නෙ... හැකි ඉක්මනින් සර්ගෙ ප්‍රශ්නෙ අපි විසඳන්න උත්සාහ කරනව.. සර්ට වෙන මොකුත් දැනගන්න අවශ්‍යයද ? හොඳයි.. ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්
markhaloce May 17, 2015 මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක... 12151547 සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ? හොඳයි.. ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්..
මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක... 12151547 සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ? හොඳයි.. ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්..
kmc madushan May 17, 2015 machan uba mata Rep dunna da - rep wadila thiyanne , oka matath iya una site eka awulak wage