A. සිරියා
Reaction score
915

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :P ඔය දැන් තියෙන OS එක හොඳයි නේ? :)

    මගේ RAM එක ගන්න අදහසක් තියෙන එකෙක්ව එහෙම හම්බුනොත් පොඩ්ඩක් කියපන් හොඳේ :)
    උන්ට වැරදිලා උන්ගේ තියෙන genuine එකක් දාල දුන්නද දන්නේ නැහැ..ඒ කියන්නේ උඹ කලින් seal කඩපු ලැප්ටොප් එකක්ද ගත්තේ? :shocked:
    ඇ බන් උන් උඹට හොර Windows Copy එකක් දාල දුන්නද? :baffled: Pirated එකක් නම් ඉතින් Recovery ඕනේ වෙන්නේ නැහැනේ :)
    අපෝ අපිට දුන්නේ නැහැනේ බන් ඔය වගේ ඒවා :sorry:

    මම Rs. 900 pay කරේ Online Banking වලින්..කෙලින්ම උන්ගේ corporate account ඒකට දැම්මේ සල්ලි..පස්සේ කොහොමහරි බැංකුවෙන් චෙක් එක ලියල දුන්නේ Rs. 75,900 කට බන්..ඒ නිසා අතන රු. 900 ක් වැඩිවුනා..පස්සේ ඒකෙන් මම පෙන් එකක් අරගෙන පෙන් ඒකට Recovery Image එක ගැහුවා..උඹත් පෙන් එකක් අරගෙන Recovery එකක් ගහගනින් මොනවා කරන්නත් කලින් :yes:

    අපෝ කැස්පස්කයි හෙන ස්ලෝව් නේ බන්..Eset slow වෙන්නේ නැහැ..ලාබයි..හැම අතින්ම පට්ට :yes: :cool:
    අම්මටසිරි එහෙම චාන්ස් දෙනවද උන්? අපරාදේ බන් මම උන්ට වැඩිපුර රු. 900 ක් ගෙවිල, ඒක උන්ට refund කරන්න බැරුව පස්සේ මට ඒකෙන් Pen Drive එකක් ගන්න වුනා...දැන් McAfee එකත් නිකන් තියෙනවා..මම ඒක ඉන්ස්ටෝල් කරෙවත් නැහැ..

    ESET 3 PC එකක් ගනින්..Rs. 2400 ක් වගේ වෙන්නේ Unity Plaza එකේ..එතකොට එකෙක්ට 800 ක් වගේ නේ :)
    ශා මරුනේ මචන් :) ඕකේ තියෙන McAfee එක අයින් කරලා දාපන්..මලම ජරාවක් පට්ට ස්ලෝව් වෙනවා මැෂින් එක :( මම නම් ESET :cool:

    පුළුවන් නම් SSD එකක් ගහගනින්, වෙඩි වගේ ස්පීඩ් ලැප් එක :cool:
    habai kollo podi podi wada thama ithin,net ehema giyoth tahikeyi :P
    uba gaththe nadda thama
    macho full charge kalama 9-10h wage pennawa,but ithin use karanda puluwan net ehema gihin 6h wage,mamanam hamawelema direct current eken use karanne :)
    machan uba lumia 730 ekata win 10 demmada? mokada thathwaya? mama use karanneth 730 ekak. net eke reviews dekkama danna bayai.... ube idea eka mokakda??
    Review එක තාම කොට උඩ :baffled: ඊයේ තමයි නේ බන් අලුත් ලැප් එක පාවිච්චි කරන්න ගත්තේ..ඒ නිසා දැන් මේ පරණ ලැප් එකෙන් අලුත් එකට data transfer කරන ගමන්..පිස්සු හැදෙනවා එක කරද්දී.. :oo:

    උඹ කවදද ගන්නේ ලැප් එක? :baffled:
  • Loading…
  • Loading…
  • Loading…