Hasistranger Jul 15, 2016 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1751565
pranathlcp Jul 7, 2016 දාන්නම් දාන්නම් හිටු..ටිකක් කල් යයි දැනගන්න ඕනේ දෙයක් තියෙනවා නම් අහපන්..මගේ අයියගේ ලැප්ටොප් එක තියෙනවා (E5-575G)..
දාන්නම් දාන්නම් හිටු..ටිකක් කල් යයි දැනගන්න ඕනේ දෙයක් තියෙනවා නම් අහපන්..මගේ අයියගේ ලැප්ටොප් එක තියෙනවා (E5-575G)..
pranathlcp Jul 3, 2016 අනිවා දානවා review එකක්..ටික දවසක් යයි..මම තාම මගේ ලැප් එක අන්බොක්ස් කරෙත් නැහැ හේතුව තමයි මම unboxing video + review එකක් කරන්න ඉන්නේ..කරාට පස්සේ ලින්ක් එක එවන්නම් මම bank එක Push කරලා ගනින් මචන් ලැප් එක..ඕකුන් දෙන්නේ නැහැ ලේසියෙන්
අනිවා දානවා review එකක්..ටික දවසක් යයි..මම තාම මගේ ලැප් එක අන්බොක්ස් කරෙත් නැහැ හේතුව තමයි මම unboxing video + review එකක් කරන්න ඉන්නේ..කරාට පස්සේ ලින්ක් එක එවන්නම් මම bank එක Push කරලා ගනින් මචන් ලැප් එක..ඕකුන් දෙන්නේ නැහැ ලේසියෙන්
pranathlcp Jun 7, 2016 ඔහොමම හිටපන් මම එවන්නම් ඒ ෆොටෝස් ටික..ෆෝන් එකේ තියෙන්නේ..මම ගූගල් ඩ්‍රයිව් දාල උඹට ලින්ක් එක එවන්නම්...ඉන්බොක්ස් ක්ලියර් කරගනින් දැන්ම
ඔහොමම හිටපන් මම එවන්නම් ඒ ෆොටෝස් ටික..ෆෝන් එකේ තියෙන්නේ..මම ගූගල් ඩ්‍රයිව් දාල උඹට ලින්ක් එක එවන්නම්...ඉන්බොක්ස් ක්ලියර් කරගනින් දැන්ම
pranathlcp Jun 6, 2016 A. සිරියා has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
A. සිරියා has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
pranathlcp Jun 6, 2016 තාම නැහැ බන්..උඹ sign කරාද? මම ගිය සතියේ sign කරා..මෙහෙමයි, සමහරුන්ට කියල තිබුනා මේක දෙන්නේ හෙට කියල..මට කිව්වේ 15 වගේ වෙයි කියල..දෙනකන් ෂුවර් නැහැ බන් මට නම්
තාම නැහැ බන්..උඹ sign කරාද? මම ගිය සතියේ sign කරා..මෙහෙමයි, සමහරුන්ට කියල තිබුනා මේක දෙන්නේ හෙට කියල..මට කිව්වේ 15 වගේ වෙයි කියල..දෙනකන් ෂුවර් නැහැ බන් මට නම්
CorD SaC Jun 6, 2016 uba kiyanne me lap 2n option 2 eka hondai kylada 1 ekata wada.mokada mama 1 eka enakn mechchra dawasak hitiye.eke opetion 2 ekata wada loku wenasak thiyeda dnna neda
uba kiyanne me lap 2n option 2 eka hondai kylada 1 ekata wada.mokada mama 1 eka enakn mechchra dawasak hitiye.eke opetion 2 ekata wada loku wenasak thiyeda dnna neda
akilar25 May 20, 2016 මේ සින්දුවේ නම මොකක්ද බන්? කවුද කියන්නේ? පුලුවන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දීපන්කෝ. https://www.youtube.com/watch?v=bgAMqVzapIA තෑන්ක්ස් මචන්.
මේ සින්දුවේ නම මොකක්ද බන්? කවුද කියන්නේ? පුලුවන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දීපන්කෝ. https://www.youtube.com/watch?v=bgAMqVzapIA තෑන්ක්ස් මචන්.
Podi Silva - පොඩි සිල්වා May 4, 2016 අඩෝ කවද්ද මන් කපලා තිවුනේ අද ඊයෙක නම් කාටවත් රෙප් දුන්නෙ නෑ බන් මොකද්ද Comment එක තියෙන්නේ මන් දෙන්නේ Podi Silva ++ කියලා මගේ නම දාල වෙන එකෙක් කපල ද දන්නේ නෑ
අඩෝ කවද්ද මන් කපලා තිවුනේ අද ඊයෙක නම් කාටවත් රෙප් දුන්නෙ නෑ බන් මොකද්ද Comment එක තියෙන්නේ මන් දෙන්නේ Podi Silva ++ කියලා මගේ නම දාල වෙන එකෙක් කපල ද දන්නේ නෑ