A. සිරියා
Reaction score
917

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට තුන්සිය ගානක්ද කොහෙද වැදුන මචන්. මං DHL දැම්මෙ මෙහෙ පෝස්ට් එක ෂුවර් නැති නිසා. TNT, DHL එහෙම ගෙදරට එනවා බන්. ලොකු ටැක්ස් එකක් වදින එකක් නෑ. මගෙ ආව පැකේජ් එකෙත් ගහල තිබ්බ සෙල්ෆෝන් කියල.
    ඔබටත් ඔබේ පව්ලේ සැමටත් එසේම වේවා... :)

    කොහොමද ඉතින් අවුරුදු :D
    සිත් තුල පැතුම් ඉටුවන..
    සාමය සෞභාග්‍යය රජයන..
    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    අඩෝ ඔව් බන්.
    ඔව්වා වැඩක් නෑ.
    230-240 අතරේ තියනව බන්.
    දැන් එව්වා අයින් කොරන්න ගනී.
    වලියක් කියන්නේ බන් හැමෝගෙම කිල්ලෝටවල තිබ්බ හුණු පෙන්නලා තිබ්බේ.
    අපේ උන් 1000න් සම්පතක්
    ඔබටත් එසේම වේවා සහෝදරයා! වැඩි වැඩියෙන් ලැබෙන පට්ටම පට්ට අලුත් අවුරුද්දක් වේවා! :cool:
    සිරාවටම? දන්නෙ නැහැනේ බන් :shocked: අපේ ගෙවල් ළඟ වෙලත් ආරංචියක් ආවේ නැහැනේ..සර් ගේ අම්ම හිටියේ කලල්ගොඩ නෙමෙයිද?
    ඇයි උඹට මාව අමතක වුනානේ අර සර් ගේ ක්ලාස් ගියපු එකා කියල :P පස්සේ ඇහුවේ මම JKOA එකෙන්ද කියලත් :lol:
  • Loading…
  • Loading…
  • Loading…