Reaction score
647

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ah ehemada :S lolzz ehenam malli posts godak dapu thread ekak del karala ethi.......
    හ්ම්ම් ඔව් කට්ටිය නෑ තමා..ඒත් ඉතින් හදා ගත්ත පැල දාලා යන්න හිතෙන්නේ නෑ :(

    මල්ලි එහෙනම් මම ගිහින් එන්නම්..ගුඩ් නයිට්
    කවුන්ටින් ත්‍රෙඩ් එකට නෑවිත් ඉන්න එපා..ඒක නැති උනොත් එහෙම අපරාදෙන් :P..
    හෙට ඒ කියන්නේ අදම සෙට් වෙමු :rofl:
    ටීසී..බායි..බුදුසරණයි...
    හ්ම්ම් ඔව් ඉස්සර ආව මොකෙක් වත් දැන් නෑනෙ :eek: :(
    එයා ජොබ් 1ක් කරනවලු...ඒ ටිකේ ෆ්‍රී ලු හිටියේ..දැන් ආයේ පටන් අරන් ඇති...හ්ම්ම් :(
    මේ පොඩි ළමයෙක්.......ඉස්සර ඕක තිබ්බෙ මැශින් එකකට..මෑන් මිසින් දැන්..දැන් පොඩි කොල්ලෙක් තමා ගේමට බැහලා ඉන්නේ :rofl::rofl:
    එලස්ස්ස්
    කවුන්ටින් එකේ ටොප් පෝස්ටර් වෙන්න යනවලු නේද ? :rofl:
    ආහ් ඔව්නේ :)
    එහෙනම් චැට් සෙක්ශන් එකේ ෆන් එකක් ගමු :rofl:
    හලෝස්ස්....ඊයෙ කලින්ම නිදන් තිබ්බා නේද ? අද නිදිමත නැද්ද ? හෙහෙ
  • Loading…
  • Loading…
  • Loading…