paris Apr 17, 2010 ah ehemada :S lolzz ehenam malli posts godak dapu thread ekak del karala ethi.......
anrdeknyke Apr 17, 2010 හ්ම්ම් ඔව් කට්ටිය නෑ තමා..ඒත් ඉතින් හදා ගත්ත පැල දාලා යන්න හිතෙන්නේ නෑ මල්ලි එහෙනම් මම ගිහින් එන්නම්..ගුඩ් නයිට් කවුන්ටින් ත්රෙඩ් එකට නෑවිත් ඉන්න එපා..ඒක නැති උනොත් එහෙම අපරාදෙන් .. හෙට ඒ කියන්නේ අදම සෙට් වෙමු ටීසී..බායි..බුදුසරණයි...
හ්ම්ම් ඔව් කට්ටිය නෑ තමා..ඒත් ඉතින් හදා ගත්ත පැල දාලා යන්න හිතෙන්නේ නෑ මල්ලි එහෙනම් මම ගිහින් එන්නම්..ගුඩ් නයිට් කවුන්ටින් ත්රෙඩ් එකට නෑවිත් ඉන්න එපා..ඒක නැති උනොත් එහෙම අපරාදෙන් .. හෙට ඒ කියන්නේ අදම සෙට් වෙමු ටීසී..බායි..බුදුසරණයි...
anrdeknyke Apr 17, 2010 එයා ජොබ් 1ක් කරනවලු...ඒ ටිකේ ෆ්රී ලු හිටියේ..දැන් ආයේ පටන් අරන් ඇති...හ්ම්ම්
anrdeknyke Apr 17, 2010 මේ පොඩි ළමයෙක්.......ඉස්සර ඕක තිබ්බෙ මැශින් එකකට..මෑන් මිසින් දැන්..දැන් පොඩි කොල්ලෙක් තමා ගේමට බැහලා ඉන්නේ
මේ පොඩි ළමයෙක්.......ඉස්සර ඕක තිබ්බෙ මැශින් එකකට..මෑන් මිසින් දැන්..දැන් පොඩි කොල්ලෙක් තමා ගේමට බැහලා ඉන්නේ