මට තරහ ගියේ උබල මාව දාල ගාලු ආවහම .
එහෙනම් උබට මට මුලදීම නොකිය ඉන්න තිබුනා .
ඔයාමනේ මේක organize කරලා මට කතා කරේ ?
අන්තිමට PM වලින් කතාබහ කරගෙන ඔයාල ගාලු ආවා .
ජරා වැඩේ නේදඅනිත් අය කෙසේ වෙතත් ඔයා මට කරේ ?
මම අන් හැමෝටම වඩා ඔයා කෙහෙරි විශ්වාසයක් තිබ්බා bro.
