jayampathi Aug 20, 2011 machan install kara update karanna issella mobile eke backup ekak ganna one da??
9 9 9dimuthu Jun 11, 2011 machan thama mama beluwe ne. ada thami balanna wenne.mama hithanne wede hariyi wege. thanks machan.
L L lvsankalpa May 15, 2011 කාගෙන් අහලද යකෝ අර ෆේස් බුක් චැට් කථාව දැම්මේ.. හිටපන් නඩු දානවා. මේක මගේ පෝස්ට් එකක්. දානවනම් භාගයක් දාලා ඉතිරිටිකට link එකක් දියන් මගේ බ්ලොග් එකට. නැත්තං ඇත්තමයි නඩු දානවා. තෝ දන්නේ නෑ මම කවුද කියලා.
කාගෙන් අහලද යකෝ අර ෆේස් බුක් චැට් කථාව දැම්මේ.. හිටපන් නඩු දානවා. මේක මගේ පෝස්ට් එකක්. දානවනම් භාගයක් දාලා ඉතිරිටිකට link එකක් දියන් මගේ බ්ලොග් එකට. නැත්තං ඇත්තමයි නඩු දානවා. තෝ දන්නේ නෑ මම කවුද කියලා.