ලංකාවට ඇවිත් දැනට දවස් 2,3 යි. මේ මාසේ අන්තිමේදී වෙඩිම .
ඉතුරු ඔක්කොම වැඩටික ඉක්මනට බලලා කරගන්න ඕනේ .
හදිසියට මිස් වෙයි කියල හරි හිතෙන දේවල් කොටන් පලයන් මගේ යාලුවනේ . කසාද 3,4 බැදලා අත්දැකීම් තියෙන කොල්ලොනේ උබලා :D.
තව උබලගේ වෙඩින් වලදී උන ඇබැද්දිත් දාගෙන යමු . රසකතා එකීමෙකී නොකී...