After_math
Reaction score
617

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං උඹ germany නේද ඉන්නේ?
    පොඩ්ඩක් මේ උදව්ව කරන්න පුලුවන්ද මචං

    මගේ නැන්දා ඉන්නේ ජර්මනියේ මචං. ඒයා ජර්මන් පුරවැසියෙක්. මුලු පවුලම. මට ජර්මන් ඇවිත් ඉගෙනගන්න පුලුවන්ද මචං. Engineering මං බැලුවේ මචං. දන්න විදියට ජර්මනියේ Free education වලට.

    01. සාමාන්‍යන් Germany වලට Study වලට යන්න Roughly කීයක් විතර යනවද මුලින්. engineering වලට මම බැලුවේ.

    02. හොද university මොනවද තියෙන්නේ මේ Degree එකට?

    03. මොනවද ඕනේ සුදුසුකම්?

    04. part time job එකක් කරලා වියදම හොයාගන්න පුලුවන්ද?

    05. අමතර දැන ගන්න ඕන‍ේ දේවල්
    අම්මට එහෙමද සතුටක් මචෝ රට ඉන්න එකෙක්වත් තාම මට සෙට් වුනේ නැ උබව තාම සෙට් වුනේ මොනාකෝ පැත්තේ රවුමක් දාන්න ආසයි බන් උබේ ඉමේජස් දැක්කායින් පස්සේ සල්ලි ටිකක් සෙට් වුනොත් යන්න ඕනේ .....

    [IMG][IMG]
    .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ..............
    [IMG][IMG][IMG]
    message disable කරල බන් උබ.

    After_math has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.

    If you are trying to send this message to multiple recipients, remove After_math from the recipient list and send the message again.
    මචන් උබට මැසේජ් එකක් දාන්න ඕනෙ. ඇක්ටිව් කරපන්කො
    දැන් වැඩිය හම්බ වෙන්නෙත් නෑ නේද බං.. මම එෆ් බි ආව කාලයක් මතක නෑ
    HTC gannawanan unge flagship device ekakma ganin
    plastic katu ganne nathuwa

    okay :(
  • Loading…
  • Loading…
  • Loading…