agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :growl: මගේ වයසට ඔහොම අය හරියන්නේ නැ..:angry: මට තවම 22 යිනේ..:dull::rofl:
    ඔන්න ඇගීට නම් මේ වගේ අය හරියනවා..:P:P
    :shocked: මනමාලි..:sorry: මෙයා මට ආච්චි කෙනෙක්නේ වෙන්නේ...:sorry:
    :lol::lol: ඇත්ත කියනකොට ආච්චිට තරහ යනව නේද :rofl::P
    හදවගේ ලස්සන මූනක ආවාට නැතිවෙයිද..:P
    ආච්චිගේ මූන එහෙමද..? හරියටම මෙන්න මේ වගේ...:rofl:

    :shocked: නැ නැ ඔය ඉරිසියාවට කියන කථා...:angry::angry:
    අපි රැවටෙන්නේ නැ ඔය කථාවලට..:rofl: ආච්චි වයසයි කියල අපි මොනව කරන්නද..:yes::P
    ආච්චිට හොද ෆේෂල් එකක් දාන්න වෙයි වගේ..:( ඒත් වැඩක් වෙයිද දන්නේ නැ...:sorry::sorry::(
    නැ නැ...:no: කන්නාඩියෙන බලනකොට මෙහෙම තමයි පේන්නේ...:rofl::P

  • Loading…
  • Loading…
  • Loading…