Godage Dec 12, 2011 මගේ වයසට ඔහොම අය හරියන්නේ නැ.. මට තවම 22 යිනේ.. ඔන්න ඇගීට නම් මේ වගේ අය හරියනවා..
Godage Dec 12, 2011 ඇත්ත කියනකොට ආච්චිට තරහ යනව නේද හදවගේ ලස්සන මූනක ආවාට නැතිවෙයිද.. ආච්චිගේ මූන එහෙමද..? හරියටම මෙන්න මේ වගේ...
ඇත්ත කියනකොට ආච්චිට තරහ යනව නේද හදවගේ ලස්සන මූනක ආවාට නැතිවෙයිද.. ආච්චිගේ මූන එහෙමද..? හරියටම මෙන්න මේ වගේ...
Godage Dec 12, 2011 නැ නැ ඔය ඉරිසියාවට කියන කථා... අපි රැවටෙන්නේ නැ ඔය කථාවලට.. ආච්චි වයසයි කියල අපි මොනව කරන්නද.. ආච්චිට හොද ෆේෂල් එකක් දාන්න වෙයි වගේ.. ඒත් වැඩක් වෙයිද දන්නේ නැ...
නැ නැ ඔය ඉරිසියාවට කියන කථා... අපි රැවටෙන්නේ නැ ඔය කථාවලට.. ආච්චි වයසයි කියල අපි මොනව කරන්නද.. ආච්චිට හොද ෆේෂල් එකක් දාන්න වෙයි වගේ.. ඒත් වැඩක් වෙයිද දන්නේ නැ...