උයාගේ තමා ඉඳගෙන ඉඳලා මොලේ මෙව්වා වෙලා තියෙන්නේ

. මම අයිකිව් එක ලොකූ ගානක් තියන හෙන මොල කාරයෙක්.
මොන ට්රයිද? පාඩුවේ ඉන්නේ

එයා මැරි කරොත්, මම කොහොමවත් කරදර කරන්නේ නැහැ නන්ගි

. ගුටි කන්න බය නැහැ

, මේ හෙන ලොකුවට ඉන්න මට උන් මොනා කරන්නද ? අනික මම චන්ඩි කෙනෙක්නේ

.
ඒ ඔක්කොම පැත්තකින් තියමුකෝ, මට මේ දරාගන්ඩ බැරුව ඉන්නේ, අපේ අම්මා එක එක ඉබ්බියන්ගේ ෆොටෝ කෑලියි, හඳහනුයි උස්සන් එන එක තමා.
