agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකෝ පේන්න නැත්තේ? එන්න Sinduwen Sinduwa ත්‍රෙඩ් එක පැත්තේ.. :D
    ප්‍රපෝසල් වලින් නම් ඉබ්බියෝ මට ඕනේ නැහැ :oo:. ඉල්ලන් කෑමක් බලාපොරොත්තු නොවෙමි.:dull:

    ඒක නෙවේ, මේ අවුරුදු ගානටම 3වෙනි වතාවට, මේ ලඟදි මං අරයව හීනෙන් දැක්කා. වෙනදනම් ඈතින් ඉන්නවා තමා දකින්නේ. ඒත් මේ පාර එයා හිනා වෙවී මං ලඟට කතා කරන්න ආවා.:):love:

    ඇත්තමයි නංගි හීනෙන් උනත්, මුලු ලෝකයක් මට ලැබුනා වගේ අප්‍රමාන සතුටක් හිතට දැනුනා :cool:. මට ඒ තරම් සතුටක් දැනුනු කාලයක් මතකවත් නැහැ :). එයා හිනා වේගෙන ලඟට එනවත් එක්කම, අපේ අම්මා පුතා... පුතා... කියලා මාව ඇහැරෙව්වා :sorry: . හීන කුඩු :(.
    ai ane wenne bari?:(
    api dunnage ara ara ara mewwa eka:rolleyes::love:
    kiwwa hinda bump karanne oya asa nadda pin athe wadakata?:(
    mokakda ane ara rep deddi dala tiyena comment eka?:(:(:(
    උයාගේ තමා ඉඳගෙන ඉඳලා මොලේ මෙව්වා වෙලා තියෙන්නේ :frown: . මම අයිකිව් එක ලොකූ ගානක් තියන හෙන මොල කාරයෙක්. :cool:

    මොන ට්‍රයිද? පාඩුවේ ඉන්නේ :sorry: එයා මැරි කරොත්, මම කොහොමවත් කරදර කරන්නේ නැහැ නන්ගි :yes:. ගුටි කන්න බය නැහැ :frown:, මේ හෙන ලොකුවට ඉන්න මට උන් මොනා කරන්නද ? අනික මම චන්ඩි කෙනෙක්නේ :cool:.

    ඒ ඔක්කොම පැත්තකින් තියමුකෝ, මට මේ දරාගන්ඩ බැරුව ඉන්නේ, අපේ අම්මා එක එක ඉබ්බියන්ගේ ෆොටෝ කෑලියි, හඳහනුයි උස්සන් එන එක තමා. :oo:
  • Loading…
  • Loading…
  • Loading…