Ali patiya Apr 25, 2014 කකුලේ තැන් දෙකක ඔකූවට තුවාල වෙලා . තාම ඉස්කෝලෙයි ක්ලාසුයි යන්නත් නැහැ . චන්ඩියා දැන් ඇත්තටම නොන්ඩියා වෙලා ඉන්නේ .
කකුලේ තැන් දෙකක ඔකූවට තුවාල වෙලා . තාම ඉස්කෝලෙයි ක්ලාසුයි යන්නත් නැහැ . චන්ඩියා දැන් ඇත්තටම නොන්ඩියා වෙලා ඉන්නේ .
Ali patiya Apr 20, 2014 මේ පාර අවුලුදු අප්සෙට් ගියා . අපේ මල්ලි 13 වෙනිදා බයික් එකෙන් වැටිලා හොම්බෙන් ගියා අවුලුදු ෆ්ලැට්
Ali patiya Apr 18, 2014 මගේ බන්ඩිය මේ දවස් වල නම් හරිය චන්ඩියි අවුරුදු කෑම ඔක්කොම ඉවර කරනවා . අවුරුදු කෝමද ?