agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පොඩි එකා තම‍යි. අම්මා කි‍යන්නෙත් චූටි පුතා කි‍යලනේ. :dull::frown:
    අල්මාරි‍යේ එක පැත්තක්ම කාර් වලට වෙන් කරලා ති‍යෙන්නේ. නැත්තං ගෙදරට එන පොඩි උන්ගෙන් බේරගන්න විදි‍යක් නෑනේ. :sorry:
    බොන වාර ගණන අඩු උනාට බොන වෙලාවට පැලෙන්නම බොන එක තම‍යි අවුල. :baffled:
    මං තාම පොඩි එකානේ. :love: කාර් 15ක් ති‍යනවා රිමෝට් එව්වා විතරක්. ඔක්කොම කාර් තිස් ගානක් ති‍යනවා. :cool::rofl:

    දැන් බොන එක ගොඩක් දුරට අඩු කරලා ති‍යෙන්නේ. :baffled: වෙලාවක් නැති හින්දා. :sorry:
    ඇයි ඔයා ආස නැද්ද මං තව ටික කාලයක් ජිවත් වෙනවට ? :(
    කට්ටි‍ය එන්නේ කොහෙද ඉතින් බාගෙට බාග‍යක් උන්ට නිදහසේ හුස්ම ගන්නවත් වෙලාවක් නෑනේ. :oo:

    ජීවිතේ කි‍යන්න තරම් විශේෂ‍යක් නෑ ඉතින්. ගි‍ය සති‍යෙත් රිමෝට් කාර් එකක් ගත්තා. :baffled:

    මං හිතුවේ පේන්න නැතිකොට බැඳලා තමා කි‍යලා. බඳින එකා වෙනුවෙන් පාටි‍යක් දන්න ලැස්ති උනේ. :lol:
    මං ගංවතුරට අහු වෙලා ඉන්නේ..ආදාර අරන් එන්න හොදේ :(
    ආච්චි මොකෝ වැඩි‍ය පේන්න නැත්තේ.......හොරෙන්ම පෙලවහක්වත් කරගත්තද.......:lol:
    බොරු කියන්න එපා ඔයා උයපු හැටි අපිට මතකයි ඒ කාලේ.. :lol::dull:
    මං හිතුවේ දැන් බලලා 5ක් විතර ඇතියි කියලා :nerd::(
    බදින්න කව්රුත් නැතම් කියන්න හොදේ.පුස් කේක් කන්න උනත් අවධානමක් ගන්න කැමති මං :rofl::cool:
    අනේ ඇත්තද? දැන් කසාද මිනිහගෙන් හොදට ගුටි කනවා ඇති නේද?
    මේ ගැනිට උයගන්නවත් බැ කියලා :lol:
    ඔයා ඉන්නවද කියලා බැලුවේ :(
    මේ මිනිස්සුට පුස් කේක් එහෙම අරන් යන්න එපා උන් තවත් අසරණ වෙයි :lol:
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
    hahaah amme kohomada ithin hodin innawaa vote karanna kiyaala vm tiakakuth thibunaa passe dakke sorry hode ithin mokada wenne
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ


    අපේ පැරිස් අක්කට වොට් එකක් දෙන්න පීස් ළමායි.. :love::love:

    >> Vote 4 Paris <<
  • Loading…
  • Loading…
  • Loading…