නියම යම රැජින...

මිනිහා දන්නේ නැතුව ඇති ඔයා ඉන්චාර්ජ් කියල..
අනිත් එකා එක්කගෙන එක ගේමක් නෙමෙයි..
චොක්ලට් බිස්කට් දෙනව කිව්වොත් ඌ එනව..
තව ඉතින් කරන්න තියෙන්නෙ කොක්කක් දාල අපායේ ෆෑන් එකක එල්ලලා ෆෑන් එක දාන එක තමයි..

මිනිහා දන්නේ නැතුව ඇති ඔයා ඉන්චාර්ජ් කියල..
අනිත් එකා එක්කගෙන එක ගේමක් නෙමෙයි..
චොක්ලට් බිස්කට් දෙනව කිව්වොත් ඌ එනව..
තව ඉතින් කරන්න තියෙන්නෙ කොක්කක් දාල අපායේ ෆෑන් එකක එල්ලලා ෆෑන් එක දාන එක තමයි..

මොකො මෙ වෙලා තියෙන්නෙ වැඩිය පෙන්නත් නැ 

labor law එක යටතේ එහෙම තහනම්..