agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මගේ කුලුදුල් ප්‍රේමයේ නාමයෙන් ඔයා ගුටි කෑවත් මොකද හලෝ ? :oo: මහා පුණ්‍යකර්මයකට දායක උනා කියලා හිතාගන්න :P
    අපායේ ලිඳකුත් තියෙනවාද:eek:
    ඔයා අපායේ ලිඳේ නේද ඉන්නේ:rofl:

    මම?........... නෑ......:eek:
    මේකනෙ උනේ...:rofl:
    ඔයාගෙයි වෙන එක්කෙනෙකුගෙයි ප්‍රොෆයිල්ස් දෙක ටැබ්ස් දෙකක ඕපන් කරල තිබ්බෙ.. අනිත් එකට දාන්න හිටපු එක ඔයාගෙ එකේ පෝස්ට් උනා.. ඒක මෙව්ව කරල තව මැසේජ් එකක් දැම්ම.. පස්සෙ එක්කො ඕන නෑ කියල දෙකම ඩිලීට් කලා..
    (ඔයාටත් මැසේජ් එකක් දාන්න හිටියෙ..:rofl: අහිතක් හිතන්න එපා..:rofl:)
    පස්සෙ ඔයා මැසේජ් එකක් දැම්මම තමයි දැක්කෙ මැසේජ් එකක් මිස් වෙලා කියල..:rolleyes:
    හෙන ගේමක් දීල මේ බොරුව හදාගත්තෙ.. අහුවුනා වගේ රඟපාන්න හොඳේ.....:rofl::rofl:
    මලා මැසේජ් එකක් මිස් වෙලා නේද?:(:sorry::(
    සොරි අනේහ්..:(
    අනේ මේ උයා බොලු කියන්න එපා හලිද ?? :frown: උයා පැත්ත පලාතකවත් ඇවිත් තිබුනේ නැහැ. :oo:

    අනේ මන්දා :confused: සමණල සන්ධ්වනිය පාට් 2 ෆිල්ම් එකට මගේ කතාව දාන්න පුලුවන් වෙයි වගේ. :cool: :( :sorry:

    අරයා ගැන විස්තරයක් හොයලා දෙන්නකෝ :(
    අපි හොඳ ළමයි නරක වැඩ කරන්නේ නෑ:no:
    කෙලින්ම දිව්‍ය ලෝකේ යන්නේ:)
    උයාට ආයෙත් වයර් මාරු වෙලා වගේ:oo:

    දවල්ට බෙහෙත් බිව්වෙ නෑ නේද:dull:

    පිස්සුව තවත් වැඩිවෙලා වගේ:eek:
    එහෙනම් හොඳයි :P
    අපි අපායට එන්නේ නෑ:cool:
    ඔයාට ඉතින් පිස්සු නිසා අනිත් හැමෝම පේන්නේ පිස්සෝ වගේ තමයි:dull:
    ඉතින් මම නතරවෙලා හිටියේ නෑනේ:P
    කොහොමද ඔයාගේ අපායේ වැඩකටයුතු:eek:
    විස්තල මොකුත් ආරංචි වෙන්නේ නෑ අලෝ :(. උයත් දැන් වැඩිය එලකිරි එන්නේ නෑනේ :confused:
    ඇයි බලන්න ආවේ මතක නැද්ද:shocked:
    කොහෙ මතක් වෙන්නද ඉතින් පිස්සුනේ:dull:
    කොහොමද ඉතින් හොස්පිටල් එකෙන් පැනගත්තේ:eek:
    අටු බාච්චිව අංගොඩ හොස්පිටල් එකේ ඇඳකට තියල ගැටගහල කියල තමයි ආරංචිය:(
    ආච්චිව අංගොඩ හොස්පිටල් එකේ ඇඳකට තියල ගැටගහල කියල තමයි ආරංචිය:(
  • Loading…
  • Loading…
  • Loading…