කාලකන්නින්ගෙ රජදහන- රිවස්ටන්
ඔක්කොටම කලින් කියන්න ඔනෙ මෙ කියන්න යන කතාව ඈත්තක් බව..:yes:පිලිගන්න කෑමති අය පිලිගන්න...:oo::yes:
රිවස්ටන් දෑන් සන්චාරයට නුසුදුසු තෑනක් වෙලා..ගෑනියෙක්ටවත් යන්න සුදුසු තෑනක් නෙමෙ එතන..:no:හෑම තෑනම කුඩ්ඩොයි,මෑරයොයි,රස්තියාදුකාරයොයි පිරිලා..මොකක්ද මෙ රටට වෙන්න...