අලුත් star gate එකක් ලන්කාවෙන්?
http://www.youtube.com/watch?v=nl7uXlkFjZM
http://www.youtube.com/watch?feature=player_detailpage&v=uGw3DNRf0oU
ඉහතින් දක්වාඈත්තෙ ලොක ප්රසිද්ද පෙරු රටෙ පිහිටා ඈති අමරු මුරු star gate එකයි. පහතින් දක්වා ඈත්තෙ ඈතෑමුන් star gate එකක් ලෙස සලකන මාතලෙ රිවස්ටන් ප්රදෙශයෙ පිටවලතෑන්න හා පුන්චි ලොකාන්තය අසල ඈති මානිගල නම් කන්දයි.මෙ දෙකෙ පවතින අරුම පුදුම සමානකම බලන්න..

මෙ සම්බන්දයෙන් පක්ශ විපක්ශ මත පවතිනවා..
විපක්ශ මත-
ඈතෑමුන් පවසන්නෙ මෙය විකාර කතාවක් බවයි.මෙය අහබු සිද්දියක් බව ඔවුන් පවසනවා..එක වගෙ එවා ඔනෑ තරම් ලොකයෙ ඈති බව ඔවුන් පවසනවා..මෙය ස්වාභාවික සලකුනක් බවයි ඔවුන්ගෙ මතය...
පක්ශ මත-
ඈතෑමුන් පවසන්නෙ මෙය එසෙ බෑහෑර කල නොහෑකි බවයි.විශෙශයෙන් පෙරු රටෙ සක්වල දොරටුවක් යයි බොහො අය විශ්වාස කරන amaru muru star gate එකත් සමග මානිගල කන්දෙ ඈති මෙම ගල් කෑපුම් වල අදිසමානකමක් පවතින බව ඔවුන් පවසනවා.මෙම මානිගල කන්දෙ ඈති මෙම ගල් කෑපුම ප්රදෙශවාසින් ඔරලොසුවල් නොමෑතිව කාලය බලා ගෑනිමටද උපයොගි කර ගන්නවා..කිසිසෙත් මෙය ස්වාභාවික නිර්මානයක් නොවන බවයි පක්ශ උවන්ගෙ මතය.. මෙම දෙකෙම මෑද කුහරයක්ද වටෙට සමචතුරශ්රාකාරව කල ගල් කෑපුමක් දක්නට ලෑබෙනවා.
මානිගල මෙම ගල් කෑපුම් සටහන ඈති ස්තානයෙ (රුපසටහන් වල දකුනු පසට වන්නට ) විනාශ වි ගිය පිලිරුවක් තිබු බවට සලකුනු ඈති බව ඈතෑමුන්ගෙ විශ්වාසයයි.

Last edited: