Recent content by akura

  1. A

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    උබලට ගොඩක් පින් . ඊයේ තුබුණු හිතේ අවුලට අද office ගියෙත් නැ . පොඩි ..... දැන් තාම පොඩ්ඩක් සිහිය ආවේ . උබලා කියලා තියන දේවල් දැන් කියවාලා අමතු පණක් අවා වාගේ . උබලට ගොඩක් පින් ආයේ කඩ්ඩ හදගෙනම තාම පස්ස බලන්නේ . මන් pm දාල උදවු ඉල්ලුවොත් ,පුළුවන් විදියට උදවු කරනවාද . උබලට ගොඩක් පින් ...
  2. A

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    ජිවිතේ එපා වෙලා ඉන්නේ ජිවිතේ එපා වෙලා ඉන්නේ . උබලා මට උදවු කරනවාද . ජොබ් 2ක් විතර අත්හැරිය බන් කඩ්ඩ අවුල් නිසා . දැන් එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා . it side එකේ job 1ක් කරන්නේ . එත් English අවුල් නිසා ගොඩක් ජොබ් නැති උනා . English හදා ගන්ට ගොඩක් දේවල් කලා එත් තාම පට්ට අවුල් . ඉගන ගන්න...
  3. A

    පූසා_HOT_විය

    :rolleyes:
  4. A

    අපේ කෙල්ලන්ගේ විළිබිය සිඳින ඉන්දියානු ක‍

    අපේ කෙල්ලන්ගේ විළිබිය සිඳින ඉන්දියානු ක‍ හෝලි කියන්නේ ඉන්දියාවේ ජනප‍්‍රිය චාරිත‍්‍රයක්. පාට පාට කුඩු වලින් බාල තරුණ මහලූ සියලූ දෙනා වර්ණ ගැන්වෙනවා. ඉන් ඔවුන් බොහෝ විනෝද වෙනවා. අද හෝලි සැණකෙළිය ලංකාවටත් ඇවිල්ලා. ලංකාවේ තරුණ තරුණියනුත් හෝලිවලින් විනෝද වීමට යනවා...