Ali patiya
Reaction score
344

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අක්ක කෙනෙක් කිව්වේ :growl:
    එහෙම කියන්නේ අක්කල :cool:
    අපි ඕන මසක් කනවා :P හරි හරි මං දැන් දන්නවා :cool: බොලා මට ජෙලස් :yes: අක්ක කෙනෙක් මට කිව්වා ඔයාට එක එක නම් කියන උන් ඔයාට ජෙලස් කියල :cool:
    පල පල හොතම්බුව යන්න :rofl: සුදු පූස අයිය ගමේ ගිහිං :P දැන් ඉන්නේ මම :cool: උඹව අමුවෙන් කනවා යකොව් :growl:
    :baffled::baffled::baffled: අනේ මන්දා මචෝ ගිය ආත්මේ මම කෙල්ලොන්ට සෑහෙන්න බූට් තියපු :oo::P එකෙක් වෙන්න ඇති :sorry::sorry::sorry:.. ඒකයි යාලු කමටවත් අශ්‍රය කරන්න කෙල්ලෙක් (යාලුවෙක් ) නැත්තේ:dull::dull::dull::(:(:(.. යාලු කෙල්ලෙක් වත් හිටිය නම් අරයා :love::love::love: ගැන විස්තර හොයා ගන්න තිබුනා.:rolleyes::rolleyes::rolleyes::(:(:(..

    වැඩක් නැහැ බන්:(:(:sorry::sorry:.. ඒකිට කොල්ලෙක් ඉන්නවලු:baffled::baffled: ඒ කොල්ලා ගැන කිසිම විස්තරයක් කියන්න බැහැලු:frown::baffled::(... මම ඒකි වෙනුවෙන් අවුරුදු 7 ක් දුක් වින්දා..:(:(...ඒ ගැනවත් එයා හිතන්නේ නැහැ:(... මට ඒ විස්තර අදාල නැතිලු:(:(.. අවුරුදු 7 ක් පස්සෙන් ගියපු මට නැතුව :frown::frown::frown: මොන @$#@%$ කුටද බන් ඒක අදාල..:(:(:(

    ""මම පව්ලු"":sorry::sorry: ( ඒ කෑල්ල කිව්වේ මම ):(:(:(


    මේ මොකක්ද යකෝ කියන්නේ????:growl::growl:
    කෙල්ලක් හින්දා පොල් බූරුවෙක් වෙන්නද යන්නේ:eek:
    බලපිය තොගේ ලොකු අයියා..............:cool:
    ඌට කෙල්ලෝ කීයක්ද:D:D:yes:
    ඒ වගේ ආදර්ශෙට ගනින්කෝ:frown::frown:
    බූරුවා:eek::eek:
    ඇඩෝව් මමත් එහෙම එකෙක්ද කොහෙද :sorry::(:(:( හනේ.... දැන් යාලුවෙක්වත් නෑනෙ කෙල්ලෙක් කියල :(
    ගෑනු චපලයි කියන්නේ කට කහනවටෙයි බං :sorry: ඔය කෙල්ලොත් එක්ක බජනෙට නොයා හිටපන් :frown: කොහොමත් අපිට ඉතින් අන්තිමට ඔච්චර තමයි :sorry::(
    ඒක අවුලක් නෑ බං
    දැන් ඒක ඉවරයි
    අපි කවද්ද තරහා උනේ?
    ඒ අපි එක පවුලෙන් අක්කයි නංගියි දාගමුද :sorry: සුදු පූසගෙන් අහන්න ඕන පූසිට නංගි කෙනෙක් ඉන්නවද කියල :love::sorry:
  • Loading…
  • Loading…
  • Loading…