dj ice cold Oct 16, 2011 අපි ඕන මසක් කනවා හරි හරි මං දැන් දන්නවා බොලා මට ජෙලස් අක්ක කෙනෙක් මට කිව්වා ඔයාට එක එක නම් කියන උන් ඔයාට ජෙලස් කියල
අපි ඕන මසක් කනවා හරි හරි මං දැන් දන්නවා බොලා මට ජෙලස් අක්ක කෙනෙක් මට කිව්වා ඔයාට එක එක නම් කියන උන් ඔයාට ජෙලස් කියල
dj ice cold Oct 16, 2011 පල පල හොතම්බුව යන්න සුදු පූස අයිය ගමේ ගිහිං දැන් ඉන්නේ මම උඹව අමුවෙන් කනවා යකොව්
sudu pusa Sep 2, 2011 අනේ මන්දා මචෝ ගිය ආත්මේ මම කෙල්ලොන්ට සෑහෙන්න බූට් තියපු එකෙක් වෙන්න ඇති .. ඒකයි යාලු කමටවත් අශ්රය කරන්න කෙල්ලෙක් (යාලුවෙක් ) නැත්තේ.. යාලු කෙල්ලෙක් වත් හිටිය නම් අරයා ගැන විස්තර හොයා ගන්න තිබුනා... වැඩක් නැහැ බන්.. ඒකිට කොල්ලෙක් ඉන්නවලු ඒ කොල්ලා ගැන කිසිම විස්තරයක් කියන්න බැහැලු... මම ඒකි වෙනුවෙන් අවුරුදු 7 ක් දුක් වින්දා.....ඒ ගැනවත් එයා හිතන්නේ නැහැ... මට ඒ විස්තර අදාල නැතිලු.. අවුරුදු 7 ක් පස්සෙන් ගියපු මට නැතුව මොන @$#@%$ කුටද බන් ඒක අදාල.. ""මම පව්ලු"" ( ඒ කෑල්ල කිව්වේ මම ) මේ මොකක්ද යකෝ කියන්නේ???? කෙල්ලක් හින්දා පොල් බූරුවෙක් වෙන්නද යන්නේ බලපිය තොගේ ලොකු අයියා.............. ඌට කෙල්ලෝ කීයක්ද ඒ වගේ ආදර්ශෙට ගනින්කෝ බූරුවා
අනේ මන්දා මචෝ ගිය ආත්මේ මම කෙල්ලොන්ට සෑහෙන්න බූට් තියපු එකෙක් වෙන්න ඇති .. ඒකයි යාලු කමටවත් අශ්රය කරන්න කෙල්ලෙක් (යාලුවෙක් ) නැත්තේ.. යාලු කෙල්ලෙක් වත් හිටිය නම් අරයා ගැන විස්තර හොයා ගන්න තිබුනා... වැඩක් නැහැ බන්.. ඒකිට කොල්ලෙක් ඉන්නවලු ඒ කොල්ලා ගැන කිසිම විස්තරයක් කියන්න බැහැලු... මම ඒකි වෙනුවෙන් අවුරුදු 7 ක් දුක් වින්දා.....ඒ ගැනවත් එයා හිතන්නේ නැහැ... මට ඒ විස්තර අදාල නැතිලු.. අවුරුදු 7 ක් පස්සෙන් ගියපු මට නැතුව මොන @$#@%$ කුටද බන් ඒක අදාල.. ""මම පව්ලු"" ( ඒ කෑල්ල කිව්වේ මම ) මේ මොකක්ද යකෝ කියන්නේ???? කෙල්ලක් හින්දා පොල් බූරුවෙක් වෙන්නද යන්නේ බලපිය තොගේ ලොකු අයියා.............. ඌට කෙල්ලෝ කීයක්ද ඒ වගේ ආදර්ශෙට ගනින්කෝ බූරුවා
dj ice cold Sep 1, 2011 ගෑනු චපලයි කියන්නේ කට කහනවටෙයි බං ඔය කෙල්ලොත් එක්ක බජනෙට නොයා හිටපන් කොහොමත් අපිට ඉතින් අන්තිමට ඔච්චර තමයි
ගෑනු චපලයි කියන්නේ කට කහනවටෙයි බං ඔය කෙල්ලොත් එක්ක බජනෙට නොයා හිටපන් කොහොමත් අපිට ඉතින් අන්තිමට ඔච්චර තමයි
dj ice cold Sep 1, 2011 ඒ අපි එක පවුලෙන් අක්කයි නංගියි දාගමුද සුදු පූසගෙන් අහන්න ඕන පූසිට නංගි කෙනෙක් ඉන්නවද කියල