amila_90210 Jul 19, 2009 අනේ.................ඔය කරේ වැඩක්..ලොල්..මං ඕක දැක්කනේ..මට අළුත් බ්ලොග් එකක් හදන්න ඕන වුනේ...මං යන්නම්
අනේ.................ඔය කරේ වැඩක්..ලොල්..මං ඕක දැක්කනේ..මට අළුත් බ්ලොග් එකක් හදන්න ඕන වුනේ...මං යන්නම්
amila_90210 Jul 19, 2009 ආහ් ආයෙත් මාරු අරක ඕන නෑ ..කොන්ෆියුසියස් වෙන්න වෙන්නේ..මමත් ස්වත්රන්ත්ර නිර්මාණවලට තව බ්ලොගක් හදන්න හැදුවේ ඕන්නෑ...ඒකට තියන මගේ පරණ බ්ලොග් එක හොදයි :ලොල්:
ආහ් ආයෙත් මාරු අරක ඕන නෑ ..කොන්ෆියුසියස් වෙන්න වෙන්නේ..මමත් ස්වත්රන්ත්ර නිර්මාණවලට තව බ්ලොගක් හදන්න හැදුවේ ඕන්නෑ...ඒකට තියන මගේ පරණ බ්ලොග් එක හොදයි :ලොල්:
amila_90210 Jul 19, 2009 ඕඕ කියන තරම ලේසි නෑ... නංග්ස් නිව් බ්ලොග් එකක් හදන්න ලින්ක් එක දෙන්න..මට බෑනෙ තව එකක් හදන්න