crazybuddy Aug 23, 2014 ඒ මොකෝ කියන්නෙ.. ඔය වගේ රැවුල වවාගෙන ඉන්න එකෙකුට හිත ගිහින් අර අහිංසකයව එපා වුනොත්..
crazybuddy Aug 23, 2014 අප්පටසිරි.. එහෙනම් යාලුවෙලා ඉන්න කොල්ලට හුළං තමයි.. ඉක්මනට එයාට ඔය විදියට රැවුල වවන්න කියන්න එහෙනම්..
අප්පටසිරි.. එහෙනම් යාලුවෙලා ඉන්න කොල්ලට හුළං තමයි.. ඉක්මනට එයාට ඔය විදියට රැවුල වවන්න කියන්න එහෙනම්..
crazybuddy Aug 23, 2014 කතා බලන්නෙ නැද්ද.. ITN එකේ මරු කතාවක් යනවා.. හුස්ම සහ ඔක්සිජන් කියලා.. ඒක විතරයි මරු කතාවකට යන්නෙ..
crazybuddy Aug 23, 2014 මං රැවුල වවාගෙන ඉන්නෙ මූණ පුරාම.. කපන්න ගියාම මූණ තුවාල වෙනවා.. ට්‍රීමර් එක කඩලා ගියා බිම වැටිලා.. මේං මේ වගේ.. හරිම ලස්සනයි..
මං රැවුල වවාගෙන ඉන්නෙ මූණ පුරාම.. කපන්න ගියාම මූණ තුවාල වෙනවා.. ට්‍රීමර් එක කඩලා ගියා බිම වැටිලා.. මේං මේ වගේ.. හරිම ලස්සනයි..