වැලිවේරියේ කියක් මලාද ????
මේ ඇත්තද බන් වැලිවෙරියේ කොල්ලෝ සැහෙන ගානක් මරලා කියන්නේ ?නිව්ස් වලට කිව්වේ එකයි කියලනේ .ආරංචි යක් ආව මිනි 7,8 වඩා තියනව කියල හමුදාවෙන් ඒ පැත්තට යන්න දෙනෙත් නෑලු.මේකේ ඇත්ත නැත්ත දන්නා කෙනෙක් හොයල කියනවද ?අලුත් තත්වේ කොහොමද දැන් ?කව්රු වත් නැද්ද වැලිවේරිය පැත්තේ...