ඔබත් මමත් එකම පිඩිත පන්තියේ සහොදරයා, මං අමරුවෙන් තෙල් ගහන් පරේ යද්දි ඔබ තෙල් පොලිමේ, මත් ඊයේ ඔකේ හිටිය පැය ගනක්, අමරුවෙන් සල්ලි හොයන් තෙල් ගැහැවුවෙ, ඔබට තෙල් පොලිමේ ඉදල කෙන්ති ගිය එක සධාරනයි, එත් පරේ යන අනිත් අහිංසක මිනිස්සු එකට පලි නැහැ, ඔබ වගෙම මත් අසරණයි. පාර අවහිර කල කියල තෙල් ගෙනත් දෙන්නේ...