Recent content by anjanalk

  1. A

    රත්මලානෙන් උදව්වක්

    අවුලක් නෑ ගොඩක් ම දුර නෑ නේද
  2. A

    රත්මලානෙන් උදව්වක්

    රත්මලානෙන් උදව්වක් යාලුවනේ රත්මලාන පැත්තේ ඉන්න අයගෙන් මට ලොකු උදව්වක් ඕනි. රත්මලාන අවට class එකක් කරන්න පුළුවන් තැනක් දන්නවද english class එකක් අනේ මේක ලොකු උදව්වක් දැනට class එක කරන තැන එක අයින් කරනවා ළමයි 20 ක් විතර දැනට ඉන්නවා රත්මලාන අවට තැනක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් එහෙම දන්නා...
  3. A

    illustrator දන්න අය ඉන්නවද වැඩ වගයක් තියෙනවෝ...

    mata contact no ekath ekka pm karanna. ehema dapu ayata mama katha kala..
  4. A

    illustrator දන්න අය ඉන්නවද වැඩ වගයක් තියෙනවෝ...

    client dena ewa illustrator walin edala denna oni. illustrator walata convert karana seen ekak.
  5. A

    illustrator දන්න අය ඉන්නවද වැඩ වගයක් තියෙනවෝ...

    illustrator දන්න අය ඉන්නවද වැඩ වගයක් තියෙනවෝ... illustrator දන්න part time වැඩ කරන්න කැමති අය ඉන්නවනම් hourly rate or monthly ගාන ඒක්ක pm කරන්න. sample ඒකක් contact number ඒකක් ඒවන්න පුළුවන් නම් හොදයි.... සිරා වැඩක් creative design නෙමේ jpg to illustrator වැඩක් තියෙන්නේ දිගටම වැඩ...
  6. A

    Best Life help

    උඹ ඒකද බං බැලුවේ.... :D
  7. A

    Best Life help

    කරන්න නම් අදහසක් නැ ඒත් ඒකෙක් මැරෙන්න හදනවා
  8. A

    Best Life help

    මට වැඩේ ටිකක් මීටර් උනා ඒකයි බැලුවේ දන්න අයගෙන්
  9. A

    Best Life help

    best life කියන අායතනය ගැන කව්ද දන්නේ ? මේක කොහොම තැනක් ද ? මොනවද මේකෙ වෙන්නේ ? මේකෙ වැඩකරන අය ඉන්නවද ?
  10. A

    සෝලාර් පැනල් උදව්වක් ඕනේ........

    සෝලාර් පැනල් උදව්වක් ඕනේ........ මචංලා මට ගෙදරට සෝලාර් පැනල් හයි කරන්න ඕනි net metering ක්‍රමයට මම මේ ගැන වැඩිය දන්නේ නෑ. මේක හයිකරන විදිහ කව්රු හරි දන්නවනම් මට හෙල්ප් එකක් දෙන්නලා. මම ම හයි කරන්න කියල තමා බැලුවේ කම්පැනි එකකින් හයිකරනවනම් මාර ගණන් ඉල්ලනවා. දන්න කව්රු හරි ඉන්නවනම් උදව්...
  11. A

    හෙල්ප් එකක් දෙන්නෝ....................

    හෙල්ප් එකක් දෙන්නෝ.................... මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ... Ebay එකේ අපිට බඩු විකුනන්න පුළුවන් ද ? පුළුවන් නම් ඒක කරන්නේ කොහොමද ? දන්න කෙනෙක් මට කියලා දෙන්නෝ..............
  12. A

    SL OLD HIT SONGS Add Here

    Kawuru hari laga To Day (ADA - Ranil Mallawa arachchi & Harsha Bulathsinghala) CD Eka thiyenawada....