Best Life help

anjanalk

Member
Oct 18, 2006
13
0
1
best life කියන අායතනය ගැන කව්ද දන්නේ ? මේක කොහොම තැනක් ද ? මොනවද මේකෙ වෙන්නේ ? මේකෙ වැඩකරන අය ඉන්නවද ?
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරියටම තක්කෙට විස්තර දන්නෙ නැති වුනාත් දන්න විදිහට ඕක හරියන්නෙ නැති වැඩක්..
    පිරමීඩ ක්‍රමයට සමාන වැඩක්. කිසිම නැතක නීත්‍යානුකූලව රෙජිස්ටර් වෙලා නැති වැඩක්..
    අපි මොනව කිව්වත් ඒ කියන ඒව වලට උඹට මේ විස්තර කියපු එකා අනන් මනන් උත්තර දීලා ඇති. ඒත් වෙන්නේ ඒ විස්තර දීපු එකා වැටිච්ච අමාරුවෙන් ගොඩ යන්න උඹව සහ වෙන උන්ව ඒකට සෙට් කරනවා. ඊට පස්සේ උඹ අමාරුවෙ වැටෙනවා. ඊට පස්සෙ උඹ ගොඩ යන්න වෙන උන්ව අමාරුවෙ දානවා.. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ... නොකර ඉන්නවනන් හොදයි... ඒත් කරනවනන් ....
    පරිස්සමින්...
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83

    Mageth Adhahasa Ekamai
     
    anjanalk

    Member
    Oct 18, 2006
    13
    0
    1
    මට වැඩේ ටිකක් මීටර් උනා ඒකයි බැලුවේ දන්න අයගෙන්
     
    anjanalk

    Member
    Oct 18, 2006
    13
    0
    1
    කරන්න නම් අදහසක් නැ ඒත් ඒකෙක් මැරෙන්න හදනවා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    හරියටම තක්කෙට විස්තර දන්නෙ නැති වුනාත් දන්න විදිහට ඕක හරියන්නෙ නැති වැඩක්..
    පිරමීඩ ක්‍රමයට සමාන වැඩක්. කිසිම නැතක නීත්‍යානුකූලව රෙජිස්ටර් වෙලා නැති වැඩක්..
    අපි මොනව කිව්වත් ඒ කියන ඒව වලට උඹට මේ විස්තර කියපු එකා අනන් මනන් උත්තර දීලා ඇති. ඒත් වෙන්නේ ඒ විස්තර දීපු එකා වැටිච්ච අමාරුවෙන් ගොඩ යන්න උඹව සහ වෙන උන්ව ඒකට සෙට් කරනවා. ඊට පස්සේ උඹ අමාරුවෙ වැටෙනවා. ඊට පස්සෙ උඹ ගොඩ යන්න වෙන උන්ව අමාරුවෙ දානවා.. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ... නොකර ඉන්නවනන් හොදයි... ඒත් කරනවනන් ....
    පරිස්සමින්...

    :yes::yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පොඩි දෙයයි බන් තියෙන්නේ. මුල්ම ඉන්වසේට්මන්ට් එක උෘටම කරන්න කියපන්. ඔය කියන මහා පොෆිට් එකෙන් ණය බේරන්නම් කියපන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක නෙමෙයි බ්‍රෝ..

    Join Date: Oct 2006
    Posts: 6

    යකෝ තෝ මොන මගුලක්ද කරන්නෙ මෙච්චර පරණ එකවුන්ට් එකක් තියාගෙන...?
    ඔය එකවුන්ට් එක ළමයෙකුට (මට) දීපන්...
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක මචං ඇවිල්ල බිස්නස් එකක්
    හරිම සිම්පල්
    එකෙක් වලේ වැටෙනවා......
    ඊට පස්සේ ඌ වල ඇතුලේ ඉඳන් වල ලඟින් යන උන්ට වල ඇතුලේ තියෙන ආතල් එක කියල කියල කොහොම හරි තව කීපදෙනෙක් වලට දාගන්නවා.
    ඊට පස්සේ අර මුලින්ම වලට වැටුන එකා පස්සේ වලට බැහැපු උන්ගේ කරට නැගල වලෙන් ගොඩ යනවා. ඔය සිස්ටම් එක දිගට යනවා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න ඒ "ආහ්" කෑල්ල එච්චර හොඳ නෑ..
    සයෝ.. පලයං කෙල්ලේ ගෙට. නගා ගාගෙන එන්නේ හොදකට නෙමෙයි.

    :dull::dull: පළංචියේ එකට ලී ඉරු අපි ඇයි අද විරසක වෙලා මස්සිනේ මෙහෙම මඩ ගහන්නේ?:nerd:
     
    anjanalk

    Member
    Oct 18, 2006
    13
    0
    1
    ඒක නෙමෙයි බ්‍රෝ..

    Join Date: Oct 2006
    Posts: 6

    යකෝ තෝ මොන මගුලක්ද කරන්නෙ මෙච්චර පරණ එකවුන්ට් එකක් තියාගෙන...?
    ඔය එකවුන්ට් එක ළමයෙකුට (මට) දීපන්...
    උඹ ඒකද බං බැලුවේ.... :D
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Yanna epa
    Hora yakku
    Mamath gdak issara gya
    Sofa setty ekk gatta 70kata
    Passe aththa watahunama gye naha
    Yanna epa machan hora wadak
    Kamba horu inne
    Patha begal kiyanne
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Oya andagahana ekaagen hadiaiyata ganna rupiyal 30,000 k illapan. E salli oken hambu karala dennam kiyapan. Aniwaren goda yanawa kiyala uuta surw nam uu umbata salli dei. Salli denne ne kiyanne uta sure th nehe meka gena. Onna karanawa nam wede. Aye uu call karana ekakuth nehe umbata karadara karanna
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Oya andagahana ekaagen hadiaiyata ganna rupiyal 30,000 k illapan. E salli oken hambu karala dennam kiyapan. Aniwaren goda yanawa kiyala uuta surw nam uu umbata salli dei. Salli denne ne kiyanne uta sure th nehe meka gena. Onna karanawa nam wede. Aye uu call karana ekakuth nehe umbata karadara karanna

    Matat giya awrudde kattiya kiwwe masa 3n Hybrid gannawa kiyala. :P Eken salli deela gatta badu tikawath okkoma hambawela nadda koheda thama.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඒක නෙමෙයි බ්‍රෝ..

    Join Date: Oct 2006
    Posts: 6

    යකෝ තෝ මොන මගුලක්ද කරන්නෙ මෙච්චර පරණ එකවුන්ට් එකක් තියාගෙන...?
    ඔය එකවුන්ට් එක ළමයෙකුට (මට) දීපන්...

    mata unath kamak neh...
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඕක මචං ඇවිල්ල බිස්නස් එකක්
    හරිම සිම්පල්
    එකෙක් වලේ වැටෙනවා......
    ඊට පස්සේ ඌ වල ඇතුලේ ඉඳන් වල ලඟින් යන උන්ට වල ඇතුලේ තියෙන ආතල් එක කියල කියල කොහොම හරි තව කීපදෙනෙක් වලට දාගන්නවා.
    ඊට පස්සේ අර මුලින්ම වලට වැටුන එකා පස්සේ වලට බැහැපු උන්ගේ කරට නැගල වලෙන් ගොඩ යනවා. ඔය සිස්ටම් එක දිගට යනවා.

    hariytm hri bn.....meka thm wnne.....