අනේ බුරුන් වාහාන්සේ.මෙකෙ මුල් පොස්ට් එකෙ කරුනු 16ක් තියෙනවා.උබ කියන විදියට ඔවා ඇත්ත නම් ඔවා ඇත්ත කියලා දන්නෙ ඕපාතිකව ලැබුන දැනුමෙන් වෙන්න බැහැනේ.උබ පොත් පත්තර කියවා නෙට් එකෙ කරක් ගහලා බහුශුත දැනුම ලබලා කියලා දැන් පොස්ට් කිපයකම පම්පොරි ගැහුවානේ. එහෙනම් මුලාශ අරගෙන සනාථ කරපන් ඕවා ඇත්ත කියලා නිකම්...