ගාඩාෆි තිරිසනෙක් නොවේ...

Anti Biotic

Member
Aug 3, 2011
47
3
0
ජනසතු කියන එක පොඩි වැරදීමක් , කොහොම උනත් ඇමරිකන් සමාගම් වලට තිබ්බ ප්‍රතිලාබ ලිබියාවට හරවලා ලිබියානු ජනතාවගේ ජීවන තත්වය නංවලා දුන්නා ගඩාෆී බලයෙන් ඉවත් කරන විට හා මරා දමන විටද ලිබියාව අප‍්‍රිකාවේ හා අරාබි ලෝකයේ ඉහළම මානව සංවර්ධන දර්ශක පෙන්නුම් කලා. ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනයද ඉහළ මට්ටමක පැවතුනා. පසුගිය වසරේ ලිබියාවේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය සියයට 10.5

බම්බුවක් නැග්ගුවා,සල්ලි තියෙන එකා සල්ලි මලු ගහගත්තා.නැති එකා තව දුප්පත් උනා.මම එක පෙන්වන්නම් ඉදිරියෙදි.
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    9vbktv.jpg

    source...divaina

    ලංකාවෙ ගර්ල් කෙනෙක් ලිබ්යාවෙ තිබුන චෙස් තරඟාවලියකට ඇප්ලයි කරලා...එයාගෙ සුදුසුකම් අනුව ඒ තරඟාවලියට තේරුනා.
    නමුත් ලංකාවෙ ක්‍රීඩාව සම්බන්ධ කිසිම ආයතනයක් ( අමාත්‍යංශය පවා ) මේ ළමයට අනුග්‍රහයක් තියා උදව්වක්වත් කලේ නැහැ.:sorry:
    ඊට පස්සෙ මේ ලමයා එයාගෙ තාත්තගෙ උපදේශය අනුව ගඩාෆිට ලිපියක් යැව්වා.ලිපිය බලපු ගඩාෆි ලංකාවේ ලිබ්යානු තානාපතිට කිව්වා මේ ගැන හොයලා බලන්න කියලා....ඒ විතරක් නෙවෙයි මේ ළමයා එක්ක චෙස් තරඟයක් කරලා බලන්නත් උපදෙස් දුන්නා.:yes:
    ඒ අනුව කරුණු සිද්ධ වුනා.තානාපති එක්ක කරපු තරඟෙන් කෙල්ල පැරදුනත් සුදුසුකම් ගැන බොහොම සතුටු වෙලා කාරණය ගඩාෆිට කිව්වා.
    ගඩාෆි මේ ලමයට ලිබ්යාවට ගිහින් තරඟාවලියට සහභාගි වෙන්න සියළු පහසුකම් ලබා දුන්න.
    මේ ලමයා තරඟාවලියෙන් ජය ලබාගෙන තමයි ලංකාවට ආවේ.....:yes::cool:
    මේ සම්පූර්ණ විස්තරය තිබුනේ අවුරුදු 3කට විතර කලින් දිවයින පත්තරේ උදාර කියන ළමා පිටුවෙ.
    මේක සම්පූර්ණ ඇත්තක්...ඒ පිටුව මගේ ලග තිබුනා කරුමෙට මේ වෙලාවෙ හොයන්න බෑ.
    සමහර විට දිවයින ම මේ කතාව නැවත පල කරන්නත් පුලුවන්.:)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906

    noda karunu tikak...
    +5 rep..

    puluwannam...e article eka hoyala wenama thread ekak widiyata danna...
    eka nemei thanapathiya mara chess player kenek ne.. :shocked:
     
    • Like
    Reactions: sanath ekanayake

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන් අපෙ රටෙ ආණ්ඩුවට චිනය පකිස්තානය ඉන්දියාව සහයොග දුන්නා නෙද?එ වගෙම දුෂිත පාලකයෙක් පන්නන්නත් සහයොගය ගන්න එකෙ වරදක් නැහැ.

    ඒ සහයෝගය දුන්නේ රටේ නීතිගත ආණ්ඩුවකට. අපේ රටේ යුද්ධෙට මැදිහත්වෙලා මුකුත් කලේ නෑ. අනික ලිබියාවේ කැරැල්ලක් මිසක් ත්‍රස්තවාදී අරගලයක් තිබ්බෙ නෑ. ඒත් රටේ නීතිමය පාලකයට පහර දෙන කැරිකරුවන්ට සහය දෙන්න කොයි රටටද නීතිමය අයිතියක් තියෙන්නේ , රටේ සිවිල් මිනිස්සු අමුවට මරාගෙන ගුවන් ප්‍රහාර එල්ල කරන්න.එහෙම කොහොමද? ඔයාගේ මාර සාදාරණීකරනය කිරිල්ලක්නේ. එහෙම බලන් ගියාම ඇමරිකාවට ඕනම වෙලාවක ඕනම රටකට පහර දෙන්න පුලුවන්.

    පවුලෙ උන් රන්ඩු වෙද්දි අල්ලපු ගෙදර එකා ඇවිත් ගෙදර එකෙක්ට ගහල යනව? එතකොට හරිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම රුසියාවෙ හිගන්නු ඉන්නවා කියලා තියෙනවද?උබ උබෙ මනොරාජික ලොකෙ එවා අරගෙන මෙතන උම්බැගානවා ?රුසියාවෙ මිනිස්සු දුප්පත් කමෙන් පෙලුනා කියලා කිව්වෙ.දුප්පතා කියන එකෙයි හිගන්නා කියන එකෙයි වෙනස දන්නෙ නැති හිගන්නෙක් නෙ උබ.:lol: මොන හිකනලෙක්ද තෝ.
    උබ කියවපු පොත් කියපන් කෝ බුරුවා එහෙනම්.උබලා ඉගෙන ගෙන තියෙන්නෙ සමාජවාදි කැද හැලියෙ පොත් කියවලාද?
    තෝ දැකලා නැද්ද ලංකාවෙ හිගන්නෙක් කුනුකුඩ අවුස්සලා කැම කනවා.මම දැකලා තියෙනවා.
    සුද්දා අදින හැටි ගැන මම කිව්වෙ.ඇදුමෙන් දුප්පත් කම හිගන්නද කියලා මනින මිනම් දඩු සාධාරණ නැහැ කියලා කිව්වෙ.
    මොකක්ද බන් උබෙ ඔය තර්ක.
    මොඩ හුයන්නෙක් වගෙ ඔහෙ කියවනවා.
    මිට පස්සෙ කියවලා බලලා හොදට තෙරුන් අරන් උත්තර දිපන්.:lol:

    අනේ ගොනෝ හිගන්න කියන්නෙ අන්තිම පහත් ආර්ථීකය රටක. උබට කියන දේ මොලේට යන්නෙ නැ බන් උබට කියල වැඩක් නැ, මැටි ගොඩක් අහල තියෙනවද උපමා රැපක කියල ජාතියක්,
    අන්න ඒකක් දැම්මෙ, උබට මොලේ කලදක් නැති හින්ද තේරෙන්නෙ නැ මැටිට කාපන් වහ:P:lol::lol:
    තමන්ගෙ මැටිකම ප'දර්ශනය වෙන හින්ද තමයි උබල ෆේක් බස්සන්නෙ කොන්ද පන අතුව.:yes: වාරෙන් හරි එකෙනේ ‍‍‍Mr ෆේක් උබ මැටිටෙක්, තවලමි බුරැවෙක්, උපමාවක් දන්නෙ නැති කැනහිලා.
    වර හරි එකෙන් පඩත්තලය.
    ලංකාවෙ කුනුකුඩ අවුස්සලා කැම කන්නෙ උබ වෙන්ඩ ඇති සුවර් එකටම :lol::lol::lol:
    මු හිතන් ඉන්නෙ අද ලෝකේ තබිබ‍ කියල එදිදාස් නමසිය ගනන්වල ඉදල .
    අමු ෆේක් *න්නය කියුවෙත් කියන්නෙ අමු මැටි කතාවක්,ලැජ්ජාවක් නැද්ද බන් බයටි වේනඩ නොදන්න ගොන් කතා කයිල.
    සුදදගෙ ** ලොවන එව්න් එනව ෆේක් හදාගෙන සුද්දගෙ වරැනෙ කියවන්ඩ කුණු ගොඩින් අරන් කැම කන සුද්දගෙ තු නොදකින්. සුද්ද දැන් කරන්නෙ වංශේ කබල්ගාන එක විතරයි. ඒක මේ ‍සුදදගෙ ** ලොවන ‍‍‍Mr ෆේක්ට තේරෙන්නෙ නැ, වර හරි එකෙන් ගෝතය.:angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බම්බුවක් නැග්ගුවා,සල්ලි තියෙන එකා සල්ලි මලු ගහගත්තා.නැති එකා තව දුප්පත් උනා.මම එක පෙන්වන්නම් ඉදිරියෙදි.

    උබත් නිකන් ලංකා ඊ නිවුස් වගේ , බලන් ඉදල කියන්නේ , මේ ගැන තොරතුරු ඕන්නම් ලේසියෙන්ම විකීපීඩියා බලපන් , එහෙම නැත්නම් ඉරිද පත්තර ටික පොඩ්ඩක් කියවපන් , මේ දවස් වල ඕන තරම් ආර්ටිකල් තියෙනවා
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    චීනය කෙලින් තමා සමාජවාදය නිසා..... හැබැයි චීනයේ සල්ලි තිබ්බට මනුස්සකම නෑ..... සමාජවාදෙත් එකයි, ධනවාදෙත් එකයි.... හැම එකෙන්ම වෙන්නෙ දුප්පත් මිනිහව පාගන එක......

    චීනයෙ සාමාන්‍ය මිනිසෙක් සැහෙන අරගලයක් කරනවා ජිවත් වෙන්න.දිනකට ජිවත් වෙන්න සරිලන වැටුපක් ගන්න සැහෙන මහන්සියක් වෙන්න ඕන.එක නිසා මිනිස්සුන්ට මනුස්සකම් ගැන හිත හිතා ඉන්න වෙලාවක් නැහැ.දවසෙ ගතමනාව හොයාගන්න පිස්සු බල්ලො වගෙ දුවනවා.එ වගෙ සමාජයක මනුස්සකම් වලට ඉද අඩුයි.එ වගෙම ලොකෙ සමස්තය බැලුවොත් වැඩිම ගනිකා වෘතිකයන් ප්‍රමානයක් සාඩම්බර චිනයෙන් පැමිනි අය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අපෙ රටෙ ආණ්ඩුවට චිනය පකිස්තානය ඉන්දියාව සහයොග දුන්නා නෙද?එ වගෙම දුෂිත පාලකයෙක් පන්නන්නත් සහයොගය ගන්න එකෙ වරදක් නැහැ.

    ඔය කියල තියෙන්නෙ මැටි කතාවක්, ඇයි බොල තොගේ තේජෝ බලයෙන් අනුන සුද්ද කොටිය පන්නන්ඩ සහයෝගය නොදුන්නෙ. ඔකම හරියට තේරැමි ගත්තනමි තෝ සුද්දගෙ ** ලෝවන එක නවත්තනව ,ගස් ගොනා:lol::lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඒ සහයෝගය දුන්නේ රටේ නීතිගත ආණ්ඩුවකට. අපේ රටේ යුද්ධෙට මැදිහත්වෙලා මුකුත් කලේ නෑ. අනික ලිබියාවේ කැරැල්ලක් මිසක් ත්‍රස්තවාදී අරගලයක් තිබ්බෙ නෑ. ඒත් රටේ නීතිමය පාලකයට පහර දෙන කැරිකරුවන්ට සහය දෙන්න කොයි රටටද නීතිමය අයිතියක් තියෙන්නේ , රටේ සිවිල් මිනිස්සු අමුවට මරාගෙන ගුවන් ප්‍රහාර එල්ල කරන්න.එහෙම කොහොමද? ඔයාගේ මාර සාදාරණීකරනය කිරිල්ලක්නේ. එහෙම බලන් ගියාම ඇමරිකාවට ඕනම වෙලාවක ඕනම රටකට පහර දෙන්න පුලුවන්.

    පවුලෙ උන් රන්ඩු වෙද්දි අල්ලපු ගෙදර එකා ඇවිත් ගෙදර එකෙක්ට ගහල යනව? එතකොට හරිද?

    මුන්ගේ නීතිය හැටියට ඒකත් හරි..
    තව ටික කාලෙකින් කොටි හොඳයි.අපේ ආණ්ඩුව අහිංසක කොටියන්ව මරල කියල අපිට උඩින් ගැහුවත් ඒක හරි කියාවි...

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චීනයෙ සාමාන්‍ය මිනිසෙක් සැහෙන අරගලයක් කරනවා ජිවත් වෙන්න.දිනකට ජිවත් වෙන්න සරිලන වැටුපක් ගන්න සැහෙන මහන්සියක් වෙන්න ඕන.එක නිසා මිනිස්සුන්ට මනුස්සකම් ගැන හිත හිතා ඉන්න වෙලාවක් නැහැ.දවසෙ ගතමනාව හොයාගන්න පිස්සු බල්ලො වගෙ දුවනවා.එ වගෙ සමාජයක මනුස්සකම් වලට ඉද අඩුයි.එ වගෙම ලොකෙ සමස්තය බැලුවොත් වැඩිම ගනිකා වෘතිකයන් ප්‍රමානයක් සාඩම්බර චිනයෙන් පැමිනි අය.

    මොකද මේ එකපාරට ආර්ථික දර්ශකවලින් පිට පැනලා සමාජ දර්ශන වලට ගොඩ වෙන්න හදන්නේ? සමාජ දර්ශක ගැන කතාකරනවනම් වෙනම කතාකරමු. මනුස්ස කම් ගැන නෙමේනෙ මෙතන කතාකලේ , චීනයේ මනුස්සකම් පිරිහෙන්න ප්‍රධාන කාරනය ජනගහනය වැඩිකම. ඒව ගැන පස්සෙ කතාකරමු , දැන් එන්නකො මාර්තුකාවට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් නිකන් ලංකා ඊ නිවුස් වගේ , බලන් ඉදල කියන්නේ , මේ ගැන තොරතුරු ඕන්නම් ලේසියෙන්ම විකීපීඩියා බලපන් , එහෙම නැත්නම් ඉරිද පත්තර ටික පොඩ්ඩක් කියවපන් , මේ දවස් වල ඕන තරම් ආර්ටිකල් තියෙනවා

    :yes::yes::yes:ඔවි බන් මුන් පොතක් පත්තරයක් කියවන්නෙ නැ. රට හරක වගේ ඉ නිවුස් බලන ගොන්නු. ඉ නිවුස් කරය කියුවොත් කොපි පේස් කරනව. ඉගෙනිමක් නැති මෝඩයෝ වැස්සකටවත් පාසලකට ගිහින් නැ . පෙන්නෙ නැද්ද බන් තියෙන කොන්ද පන නැති ගතිය, පාසල් ගියානමි ඔව හරියනව. අපි නමි කියන්ඩ ඔනේ එකාට මුනටම කියනව ෆේක් බස්සන්නෙ නැ. මුන් කොහෙද නැති සක්කිලි ටිකක් බන් :P:P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මුන්ගේ නීතිය හැටියට ඒකත් හරි..
    තව ටික කාලෙකින් කොටි හොඳයි.අපේ ආණ්ඩුව අහිංසක කොටියන්ව මරල කියල අපිට උඩින් ගැහුවත් ඒක හරි කියාවි...

    ලංකාවේ ආණ්ඩුව පෙරලන්න පුලුවන්නම් මුන් පස්ස හරි දෙයි සුද්දට , මුන්ට ඕන වෙලා තියෙන්නේ මහින්දව ගෙදර යවන්න . පුදුම තරහක් තියෙන්නේ ලංකාවට හෙන ගැහැව්වත් කමක් නෑ මහින්ද ගෙදර ගිහින්.
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    අනේ ගොනෝ හිගන්න කියන්නෙ අන්තිම පහත් ආර්ථීකය රටක. උබට කියන දේ මොලේට යන්නෙ නැ බන් උබට කියල වැඩක් නැ, මැටි ගොඩක් අහල තියෙනවද උපමා රැපක කියල ජාතියක්,
    අන්න ඒකක් දැම්මෙ, උබට මොලේ කලදක් නැති හින්ද තේරෙන්නෙ නැ මැටිට කාපන් වහ:P:lol::lol:
    තමන්ගෙ මැටිකම ප'දර්ශනය වෙන හින්ද තමයි උබල ෆේක් බස්සන්නෙ කොන්ද පන අතුව.:yes: වාරෙන් හරි එකෙනේ ‍‍‍Mr ෆේක් උබ මැටිටෙක්, තවලමි බුරැවෙක්, උපමාවක් දන්නෙ නැති කැනහිලා.
    වර හරි එකෙන් පඩත්තලය.
    ලංකාවෙ කුනුකුඩ අවුස්සලා කැම කන්නෙ උබ වෙන්ඩ ඇති සුවර් එකටම :lol::lol::lol:
    මු හිතන් ඉන්නෙ අද ලෝකේ තබිබ‍ කියල එදිදාස් නමසිය ගනන්වල ඉදල .
    අමු ෆේක් *න්නය කියුවෙත් කියන්නෙ අමු මැටි කතාවක්,ලැජ්ජාවක් නැද්ද බන් බයටි වේනඩ නොදන්න ගොන් කතා කයිල.
    සුදදගෙ ** ලොවන එව්න් එනව ෆේක් හදාගෙන සුද්දගෙ වරැනෙ කියවන්ඩ කුණු ගොඩින් අරන් කැම කන සුද්දගෙ තු නොදකින්. සුද්ද දැන් කරන්නෙ වංශේ කබල්ගාන එක විතරයි. ඒක මේ ‍සුදදගෙ ** ලොවන ‍‍‍Mr ෆේක්ට තේරෙන්නෙ නැ, වර හරි එකෙන් ගෝතය.:angry::angry:

    හරකෝ තෝ උපමා රුපක ගැන කියනවාද දැන්.උබට ඔන විදි්‍ය ට වචන හසුරනවා.මම හිගන්නා කිව්වෙ අපි නිතර දකින ලංකාවෙ ගල් ගහලා මරන හිගන්නට හරිද?උබ දැකලා නැත්නම් හිගන්නො කුනුකුඩ අවුස්සනවා කට වහගෙන ඉදපන් පොන්සියා.උබ පාරෙ තොටෙ යන එකෙක් නෙමෙ වෙන්න ඇති.ෂුවර් එකට මහා රජාගෙ පිලිකන්නෙ ඉන්න එකෙක් ද කොහෙද උබ.මහා රජාගෙ වැසිකිලිවල ඉහ ඉහ හිටපන් හොදෙ බුරු නාම්බා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    noda karunu tikak...
    +5 rep..

    puluwannam...e article eka hoyala wenama thread ekak widiyata danna...
    eka nemei thanapathiya mara chess player kenek ne.. :shocked:
    තෑන්ක්ස් බ්‍රෝ....
    මම ඒ පිටුව තියන් හිටියෙ මගේ දූට කියවන්න පුලුවන් උනාම දෙන්න.:)
    මම අනිවා ඒක හොයනවා.:)
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මිනිස්සුන්ගේ කටවල් වලට රත්තරන් දැම්මත් ,නිදහසක් නැතිනම් නැගී සිටිනවා.ඒක අපේ පරිනාමයෙන් ලැබුන අංගයක්.මිනිස්සු නිදහසේ සිතන්න, නිදහසේ කථා කරන්න, නිදහසේ ලියන්න කැමතියි.අපි එලකිරි එකේ වුනත් මතයන් ලියන්නේ නිදහසට තියෙන කැමත්තට.
    ඊනියා නායකවාදී,පුද්ගලවාදී සමාජවාදයේ බිඳ වැටීමට හේතුව එයයි.
    ගඩාපි කියන්නේ මිනිස්සු පත් කරගත් නායකයෙක් නෙවෙයි,විප්ලවයකින් බලේට ආපු කෙනෙකුත් නෙවෙයි,උත්පත්තියෙන් රජ උරුමයක් නිසා නායකයෙක් වුන කෙනෙකුත් නෙවෙයි.ජුන්ටා කුමන්ත්‍රනයකින් බලය අල්ලගෙන,බලෙන් නායකත්වට පත් වෙලා,බලෙන් රට පාලනය කරපු කෙනෙක්.බල ලෝභය නිසා දිගටම මිනී මර මර හොරකම් කර කර හිටියා.අන්තිමට මිනිසුන්ට එපා වුනා.තිත්ත වුනා.බල්ලෙක් වගේ පාරේ ඇදගෙන ගිහිල්ල මරලා දැම්මා.ප්‍රේමදාස මහත්තය අනූ ගනන්වල තනියෙන් දකුනේ ඇවිදින්න ගියා නම් උන්නැහෙටත් ඔය ටික වෙන්න තිබුනා.
    වරද ගඩාපිගේ. මොකද මිනිස්සුන්ට තිත්ත වෙනකම් බලයට වහ වැටිලා හිටපු නිසා.
    ලිබියාවේ ජීවන තත්වය ලංකාවට වඩා හොඳට තිබුනා.හැබයි ලංකාවේ තියෙන ජීවන තත්වය ලිබියාවේ තිබුනානම් ගඩාපි මීට කලින්ම මැරුම් කන්න තිබුනා.
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    ඒ සහයෝගය දුන්නේ රටේ නීතිගත ආණ්ඩුවකට. අපේ රටේ යුද්ධෙට මැදිහත්වෙලා මුකුත් කලේ නෑ. අනික ලිබියාවේ කැරැල්ලක් මිසක් ත්‍රස්තවාදී අරගලයක් තිබ්බෙ නෑ. ඒත් රටේ නීතිමය පාලකයට පහර දෙන කැරිකරුවන්ට සහය දෙන්න කොයි රටටද නීතිමය අයිතියක් තියෙන්නේ , රටේ සිවිල් මිනිස්සු අමුවට මරාගෙන ගුවන් ප්‍රහාර එල්ල කරන්න.එහෙම කොහොමද? ඔයාගේ මාර සාදාරණීකරනය කිරිල්ලක්නේ. එහෙම බලන් ගියාම ඇමරිකාවට ඕනම වෙලාවක ඕනම රටකට පහර දෙන්න පුලුවන්.

    පවුලෙ උන් රන්ඩු වෙද්දි අල්ලපු ගෙදර එකා ඇවිත් ගෙදර එකෙක්ට ගහල යනව? එතකොට හරිද?

    උබෙ උදාහරනයෙන්ම මම පිලිතුරු දෙන්නම් කෝ.නිතයානුකුලව ඇවිල්ලා එකාධිපති පාලන යක් ගෙන යනවානම් කොහෙද එතන නිතිය.ගෙදර එකා කුඩු ගහලා හරි බීලා හරි ගෙදර උන් මරන්න යනවා නම් අල්ලපු ගෙදරින් හරි සහය අරන් ඌව මෙල්ල කරන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    9vbktv.jpg

    source...divaina

    ලංකාවෙ ගර්ල් කෙනෙක් ලිබ්යාවෙ තිබුන චෙස් තරඟාවලියකට ඇප්ලයි කරලා...එයාගෙ සුදුසුකම් අනුව ඒ තරඟාවලියට තේරුනා.
    නමුත් ලංකාවෙ ක්‍රීඩාව සම්බන්ධ කිසිම ආයතනයක් ( අමාත්‍යංශය පවා ) මේ ළමයට අනුග්‍රහයක් තියා උදව්වක්වත් කලේ නැහැ.:sorry:
    ඊට පස්සෙ මේ ලමයා එයාගෙ තාත්තගෙ උපදේශය අනුව ගඩාෆිට ලිපියක් යැව්වා.ලිපිය බලපු ගඩාෆි ලංකාවේ ලිබ්යානු තානාපතිට කිව්වා මේ ගැන හොයලා බලන්න කියලා....ඒ විතරක් නෙවෙයි මේ ළමයා එක්ක චෙස් තරඟයක් කරලා බලන්නත් උපදෙස් දුන්නා.:yes:
    ඒ අනුව කරුණු සිද්ධ වුනා.තානාපති එක්ක කරපු තරඟෙන් කෙල්ල පැරදුනත් සුදුසුකම් ගැන බොහොම සතුටු වෙලා කාරණය ගඩාෆිට කිව්වා.
    ගඩාෆි මේ ලමයට ලිබ්යාවට ගිහින් තරඟාවලියට සහභාගි වෙන්න සියළු පහසුකම් ලබා දුන්න.
    මේ ලමයා තරඟාවලියෙන් ජය ලබාගෙන තමයි ලංකාවට ආවේ.....:yes::cool:
    මේ සම්පූර්ණ විස්තරය තිබුනේ අවුරුදු 3කට විතර කලින් දිවයින පත්තරේ උදාර කියන ළමා පිටුවෙ.
    මේක සම්පූර්ණ ඇත්තක්...ඒ පිටුව මගේ ලග තිබුනා කරුමෙට මේ වෙලාවෙ හොයන්න බෑ.
    සමහර විට දිවයින ම මේ කතාව නැවත පල කරන්නත් පුලුවන්.:)

    බෙහොම ස්තුතයි මචන් මේක දැමිමට rep+
    හොද ගතිගුන තිබුන පාලකයෙක් ගඩා‍ෆි කියන දේ ඔප්පු වෙන තැනක් මේක :)