ගාඩාෆි තිරිසනෙක් නොවේ...

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0

දැන ගන්න අහන්නේ. ඇමෙරිකාව සුද්ධ කරන්න නෙමෙයි

දැන් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාලා තියෙන දේවල් වලට සාක්ශි තියෙනවද?

කොහෙවත් පිලිගන්න පුලුවන් තැනක ලියවිලා තියෙනවද?

මටත් මේ email එක ආවා. email එකක තිබ්බා කියලා ඒක ඇත්ත වෙන්නෙ නැහැයි කියලා තේරුම් ගන්න පුලුවන් මට්ටමේ බුද්ධියක් තියෙන අයගෙනුයි මේ අහන්නේ.

නිකන් එක එකාට බැන ගත්තා කියලා වැඩක් නෑ.

මේක පිළිගන්න පුලුවන් source එකක් එක්ක දාන්න. දැන් කියන්න එපා අපේ බාප්පා හිටියෙ ලිබියාවෙ වගේ කතා. මෙතන ඕන කෙනෙක්ට ඔහොම කතා දාන්න පුලුවන්

පිළිගන්න පුලුවන් සාක්ශියක් තියෙනවනම් ඉදිරිපත් කරන්න.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කුලේ ගැන නෙවෙයි කතා කලේ තමන්ගේ වසියට
    තමන්ගේ ජාතියෙන් එන නම වෙනස් කරලා තානාන්තර ලබ ගන්න වෙනස්වෙන මිනිස්සු ගැන..

    නම වෙනස් කරලා තානාන්තර ලබ ගන්න වෙනස්වෙන මිනිස්සු -නම ගැන කරපු එක ගැන මම ඔයාට උත්තර දුන්නනේ එතන හිරියටම ඇති සින් එක ඒක කියවන්න :yes: හරියටම දිල ඇති,
    මම ඒ පොස්ට් එක දැමිමේ ඔයා දොන්, නායකයි ,කෝනුයි ඔව තමයි කුලේ අධිනව කියන්නෙ. ඔනේ නමි මට තබිබ පහත් යැයි සමමත කුලේ ගැනත් කතාකරල වාසගමිටික දාන්ඩ. මම ඒවා දන්නව ඒත් ඒව දැන් සමාජයේ දියුනුව එක්ක නැති වෙනව. අපි ඉදිරියට යන්ඩ ඔනේ. ඔය වගේ ඒවා ස්මතු කරන්ඩ හොද නැ. ඔයාමයි පටන් ගත්තෙ මට කරන්ඩ දෙයක් නැ. මගේ මතය විදිහට මම බුද්ධ දෙශනාව උපුටල ගත්ත. මොකද මට නමි කිසි ප'ස්නයක් නැතුව අනිත් කුලවලට බනින්ඩ පුලුවන්. ඒත් රධල භාවය දැන් පිරිහෙනව මේවා දියුනු සමාජ. :yes::yes:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.
    mewa boru kiyala kiyana kattiyata onna magen podi kathawak. mama malaysiyawe igena ganna kaale mang hitiye libiyan kaarayo ekka. un igena gaththeth mage college eke. ape amma appa dahadiya mahansiwela hamba karapu salli walin api malaysiyawe igenna gaddi maath ekka hitiya libiyan kaarayo tika libiyan aanduwen nikan dena salli walin college fee gewala ithuru salli walin malaysiyawe full fun gannawa. mun pita ratawal walata yanne igena ganne newe! kello ekka fun ganna. aanduwen nomile salli dena nisa unta salli wala amaruwa therenne naha. gadafi kiyanne niyama paalayakayek. munta gadafi epa wela thiyenne gadafi wadi kaalayak balaye hitiya nisa! gadafige rajayen dena salli walin pita rata fun ganna samaharak deshak dhrohi libiyan parayanta gadafi karala thiyena honda wada penenne naha. suddo kiyana keema ahala gadafi marala daapu me pissanta kawadahari dawasaka gadafige agaya awabodawei. onna ochcharai mata kiyanna thiyenne. :)
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ඇත්ත සහෝදරයා...
    අන්න ඒ යාථාර්තය අපේ සමහරක් පිලිගන්න කමති නෑ...
     
    • Like
    Reactions: MuslimLankan

    :yes::yes::yes: මේකේ මුල් පොස්ටි එකේ තියෙන සියලු දේ ඇත්ත අපේ අයට හිතාගන්නවත් බැ මේවා ඇත්තද කියල .මොකද සුද්ද මෙයාලගෙ ඔලුවට දාල තියෙන්නෙ වෙනම දෙයක්. එත් ඇත්ත සමිපුර්නයෙන් වෙනස් .ඉතින් පිළිගන්ඩ කැමති නැ. ඒකයි මම සහ සුලු පිරිසක් ‍එලකිරි එකේ දිගටම පොස්ට් කරේ ගඩාෆී කියන්නෙ හොද නායකයෙක් කියල .අපිට තියෙන දැනුමත් අහල තියෙන තොරතුර අනුව ඒවා පිලිගත්තෙ නැති අයට මේක දැක්කම හරිම දුකක් ඇති. අපි හිටියෙ හැමදාමත් වගේ වැරදි තැන කියල :confused: ඒත් ඒක පිළිගන්ඩත් කැමති නැ ඉතින් විකාර කියවනව.
     
    • Like
    Reactions: MuslimLankan

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,624
    113
    මෙහෙත් ගන්න පුලුවන් දෙයක් ආපු දවසට මෙහෙ අයත් උන්ගෙ පදේට නැටුවෙ නැත්නම් මෙහෙට වෙන්නෙත් ලිබියාවට උනදේම තමා...

    ඒ plan එක දන්නේ ටිකදෙනයි...
    ගොඩ දෙනෙක් දන්නේ බටහිර මාධ්‍ය කියන ගාඩාෆිගේ වැරදි ටික විතරයි...

    apitath kela une ban ekek unp anika jeppa anika anduwe. thum paththata bedila ara gannawa. kotiyatath kela une depaththata beduna nisane. karuna panna brabata kela una. apitath kela wena dawasa athaka nemei ban.:confused:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :yes::yes::yes: මේකේ මුල් පොස්ටි එකේ තියෙන සියලු දේ ඇත්ත අපේ අයට හිතාගන්නවත් බැ මේවා ඇත්තද කියල .මොකද සුද්ද මෙයාලගෙ ඔලුවට දාල තියෙන්නෙ වෙනම දෙයක්. එත් ඇත්ත සමිපුර්නයෙන් වෙනස් .ඉතින් පිළිගන්ඩ කැමති නැ. ඒකයි මම සහ සුලු පිරිසක් ‍එලකිරි එකේ දිගටම පොස්ට් කරේ ගඩාෆී කියන්නෙ හොද නායකයෙක් කියල .අපිට තියෙන දැනුමත් අහල තියෙන තොරතුර අනුව ඒවා පිලිගත්තෙ නැති අයට මේක දැක්කම හරිම දුකක් ඇති. අපි හිටියෙ හැමදාමත් වගේ වැරදි තැන කියල :confused: ඒත් ඒක පිළිගන්ඩත් කැමති නැ ඉතින් විකාර කියවනව.

    අන්න ඒක තමා හෙනේට හිටල තියෙන්නේ...
    :dull::dull::dull:

    apitath kela une ban ekek unp anika jeppa anika anduwe. thum paththata bedila ara gannawa. kotiyatath kela une depaththata beduna nisane. karuna panna brabata kela una. apitath kela wena dawasa athaka nemei ban.:confused:

    අපේ රටේ දේශපාලනේ කට්ටිය මරගන්න හැටියට ඇමරිකන් කාරයටවත් බටහිර රටවල් වලටවත් අමුතුවෙන් මුකුත් කරන්න ඕනේ නෑ...
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඇත්ත සහෝදරයා...
    අන්න ඒ යාථාර්තය අපේ සමහරක් පිලිගන්න කමති නෑ...

    :yes::yes::yes: මේකේ මුල් පොස්ටි එකේ තියෙන සියලු දේ ඇත්ත අපේ අයට හිතාගන්නවත් බැ මේවා ඇත්තද කියල .මොකද සුද්ද මෙයාලගෙ ඔලුවට දාල තියෙන්නෙ වෙනම දෙයක්. එත් ඇත්ත සමිපුර්නයෙන් වෙනස් .ඉතින් පිළිගන්ඩ කැමති නැ. ඒකයි මම සහ සුලු පිරිසක් ‍එලකිරි එකේ දිගටම පොස්ට් කරේ ගඩාෆී කියන්නෙ හොද නායකයෙක් කියල .අපිට තියෙන දැනුමත් අහල තියෙන තොරතුර අනුව ඒවා පිලිගත්තෙ නැති අයට මේක දැක්කම හරිම දුකක් ඇති. අපි හිටියෙ හැමදාමත් වගේ වැරදි තැන කියල :confused: ඒත් ඒක පිළිගන්ඩත් කැමති නැ ඉතින් විකාර කියවනව.

    ow machan gadafi kiyanne lokaye wena ratawalwalata karanna bari dewal karala pennapu charithayak. ape samaharak udawiya ada loke diha balanne suddo kiyala deela thiyena vidihata. ratak visin mewani asamaanya deemanawak thama purawasiyanta labaa denawa kiyana eka lankawa wage ratawalwala inna pudgalayanta piliganna apahasui thamai. ekata hethuwa ape ratawalwala mewani asamaanya deemana purawasiyanta labaa denne nathi nisa. ape rate witharak newei. europewath me wage deyak dakinna labenne naha. me de suddo karala thibbanam ape ewun tika p*ka uda daagena me de pili aragena athi. suddonta karanda bari deyak gadafi karala pennapu nisai ape ewun methana boruwa naahen andaagena inne. :):):):)
     
    • Like
    Reactions: Fire Eye

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    හැමදාම දකින කුකුළගෙ කරමල සුදුයි කියනව වගෙ.කොච්චර කෙරුවත් ඔච්චර තමයි බන්zz.ඒකයි ගුනමකු මනුස්සයෝ මේ තරම් සුපිරි නායකයෙක් මරන්න ඇත්තේ.අපිට හිටියත් එච්චර තමයි බන්.ලිබියවේ හැත්ත මෙහෙම නම් ලංකාවෙ මනුස්සයෝ ගැන තව මොන කතාද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ ඕක දැන ගෙනද දැම්මේ.අම්බ පචයක් වෙන්න ඇති.ඔහොම සලකනවා නම් මිනිස්සුන්ට පු** අමරුව්ද බන් මූට විරුද්ධ වෙන්න .

    යකෝ ගඩාෆි මැරුවෙ ලිබියාවෙ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි.. ඇමරිකාවට පුක දෙන ත්‍රස්තවාදියො සෙට් එකක් නේටෝ එකත් එක්ක එකතුවෙල ඕකුන්ට කැරලිකාරයො කියල කියන්නෙ LTTE කාර්යන්ට කැරලිකාරයො කියපු බටහිර මාධ්‍ය විතරයි
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    :yes::yes::yes: මේකේ මුල් පොස්ටි එකේ තියෙන සියලු දේ ඇත්ත අපේ අයට හිතාගන්නවත් බැ මේවා ඇත්තද කියල .මොකද සුද්ද මෙයාලගෙ ඔලුවට දාල තියෙන්නෙ වෙනම දෙයක්. එත් ඇත්ත සමිපුර්නයෙන් වෙනස් .ඉතින් පිළිගන්ඩ කැමති නැ. ඒකයි මම සහ සුලු පිරිසක් ‍එලකිරි එකේ දිගටම පොස්ට් කරේ ගඩාෆී කියන්නෙ හොද නායකයෙක් කියල .අපිට තියෙන දැනුමත් අහල තියෙන තොරතුර අනුව ඒවා පිලිගත්තෙ නැති අයට මේක දැක්කම හරිම දුකක් ඇති. අපි හිටියෙ හැමදාමත් වගේ වැරදි තැන කියල :confused: ඒත් ඒක පිළිගන්ඩත් කැමති නැ ඉතින් විකාර කියවනව.

    අනේ බුරුන් වාහාන්සේ.මෙකෙ මුල් පොස්ට් එකෙ කරුනු 16ක් තියෙනවා.උබ කියන විදියට ඔවා ඇත්ත නම් ඔවා ඇත්ත කියලා දන්නෙ ඕපාතිකව ලැබුන දැනුමෙන් වෙන්න බැහැනේ.උබ පොත් පත්තර කියවා නෙට් එකෙ කරක් ගහලා බහුශුත දැනුම ලබලා කියලා දැන් පොස්ට් කිපයකම පම්පොරි ගැහුවානේ. එහෙනම් මුලාශ අරගෙන සනාථ කරපන් ඕවා ඇත්ත කියලා නිකම් මම දන්නවා මෙවා ඔක්කොම ඇත්ත කියලා කියවන්නෙ නැතුව හිකනලා.