one_genuine Apr 13, 2010 ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]
ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]
smallvilleclerk50 Apr 13, 2010 සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම ඉටුවන, කිරියෙන් පැණියෙන් ඉතිරුණ සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා ඇරා
සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම ඉටුවන, කිරියෙන් පැණියෙන් ඉතිරුණ සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා ඇරා
1118lakmalkumara Apr 13, 2010 සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.