@Ridila™
උබ ඕක ඔප්පු කරපන් කෝ අබිලිං වගේ හැම thread එකේම user ලව guess කර කර යන්නේ නැතුව.
මම දැක්කා උබ පතිරනයගේ පස්සේනුත් යනවා අබිලිං වගේ උබ හිතන්නේ මේ ලංකාවට ඉන්නේ එකම සෙට් එකක් විතරයි කියලද? පොඩ්ඩක් පාරට බැහලා බලපන් කොච්චර මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලා.
මම ඔය users ලව දන්නෙත් නෑ. මගේ පරණ account එකක් තිබ්බා තමයි නමුත් ඒක ගොඩක් පරණ inactive එකක් (මම 2006 user කෙනෙක්) ඒක use කරන්නේ නැති නිසයි මේක හදාගෙන ආවේ. honest killer ට අරින්න මට උවමනාවක් නෑ නමුත් ඌ බෞද්ධාගමට මඩ ගහනවා වළක්වන්නයි මම හැදුවේ.
pegging එක දැම්මේ මම අරුගේ thread එකේ ඒකත් එකතරා විදියක sexual practice එකක් නිසයි නැතුව මම කරන්නම ඕනේ කියලා එකක් නෑ මම දාන හැම එකම. එහෙනම් මේකේ ලැම්බෝගිනි ගැන දාන එවුන්ට ඒවා තියෙන්නත් ඕනේ.
අනික් එක මම මේකේ මොන account එකකින් ආවත් ඒක උබේ වැඩක් නෙවෙයි උබ උබේ වැඩ ගැන බලාගනින් අබිලිං වගේ elakiri ඕප දූප හොය හොය යන්නේ නැතුව.