මම මේ අවුරුද්දේ තමයි ඒලෙවල් කරන්න ඉන්නෙ. campus යන්න idea එකක් නෑ. ඒලෙවල් commerce pass අයට career eka පටන් ගන්න හොඳ ජොබ්ස් මොනවද?. අදුනන අයියල audit firm වල එහෙම වැඩට යනව. audit side එක හොඳය්ද? . ජොබ් එක් කරන ගමන් qualified වෙන්න හොඳ courses මොනවද ?(aat,charted,cima wage...)