ekanam aththaaudit firm යන වුන් පව්...රුපියල් 800යි දවසේ පඩිය..සමහරුන්ට බස් එකේ ගිහින් කන්න බොන්න ඊට වඩා යනවා...පව් ඒ මිනිස්සු
මෙඩිසින් ඇරෙන්න ඕනි දෙයක් කරන්න පුලුවන්.
@dmsupun engineering?සොප්ත්වෙයාර් පැත්තට එන්නත් පුලුවන්..අත්දැකීමෙන් කියන්නෙ
![]()
after a l nam aat gena hitannawat epa.. salli tiyenawanam cima karapan ikmanata goda daganna mahasi weyan charted taram amaru ne. Job karannepa qualify wenakan. Nattan kelinma charted karapan tikak amaru mahansi unot goda daganna puluwan. Anika charted final level enakn job , training mukut noya gedara idan karapan ,mokada etakota padam karanna tym tiyeno. Eka para 1.5 yrs walin goda daganna puluwan. 23n wage aca unot godama tama ona taram jobs tiyeno.මම මේපාර තමයි ඒලෙවල් කරන්න ඉන්නෙ. campus යන්න idea එකක් නෑ. ඒලෙවල් commerce pass අයට career eka පටන් ගන්න හොඳ ජොබ්ස් මොනවද?. අදුනන අයියල audit firm වල එහෙම වැඩට යනව. audit side එක හොඳය්ද? . ජොබ් එක් කරන ගමන් qualified වෙන්න හොඳ courses මොනවද ?(aat,charted,cima wage...)
Foundation course ekak karala eng. Degree ekakata yanna puluwan. Engineering karann oane nam ei com subjects karanne?
මම මේපාර තමයි ඒලෙවල් කරන්න ඉන්නෙ. campus යන්න idea එකක් නෑ. ඒලෙවල් commerce pass අයට career eka පටන් ගන්න හොඳ ජොබ්ස් මොනවද?. අදුනන අයියල audit firm වල එහෙම වැඩට යනව. audit side එක හොඳය්ද? . ජොබ් එක් කරන ගමන් qualified වෙන්න හොඳ courses මොනවද ?(aat,charted,cima wage...)
ඔව් කරන දෙයක් a/l වලට පස්සෙම තමා. educated උනයින් පස්සෙ හම්බවෙච්ච post එකෙ stress අඩුද ඒ කියන්නෙ?මටත් ඔය ජොබ් කරන පිස්සුව තිබුනා. ඒහින්දම ඒලෙවල් ලියපු ගමන් ජොබකට ගියා(ජොබ් හොයන්න අමාරුයි යකෝ ඔය කීවට
, ඉට පස්සෙ තමා ඒලෙවල් හොදට කලානම් කියල හිතෙන්නෙ බිකෝස් කොලිෆිකේශන් නැත්නම් හොද ජොබුත් නෑ). සෝ ඊට පස්සෙ මාස දෙක තුනක් ජොබක් කරන් ඉන්නකොට ජොබ් කරන එකේ ආතල් එක තේරුන නිසා
ජොබ පැත්තකින් තියල ආපහු ඇවිත් ඉගෙනගත්තා
. උබටත් ඒ වැඩේ වෙන්න කලින් ඒලෙවල් කරගෙන හිටපන්. උබට වෙන ගොඩ යන්න ක්රමයක් නැති උනොත් උබ පසු තැවෙනවමයි නැත්නම්
![]()
ඔව් කරන දෙයක් a/l වලට පස්සෙම තමා. educated උනයින් පස්සෙ හම්බවෙච්ච post එකෙ stress අඩුද ඒ කියන්නෙ?මටත් ඔය ජොබ් කරන පිස්සුව තිබුනා. ඒහින්දම ඒලෙවල් ලියපු ගමන් ජොබකට ගියා(ජොබ් හොයන්න අමාරුයි යකෝ ඔය කීවට
, ඉට පස්සෙ තමා ඒලෙවල් හොදට කලානම් කියල හිතෙන්නෙ බිකෝස් කොලිෆිකේශන් නැත්නම් හොද ජොබුත් නෑ). සෝ ඊට පස්සෙ මාස දෙක තුනක් ජොබක් කරන් ඉන්නකොට ජොබ් කරන එකේ ආතල් එක තේරුන නිසා
ජොබ පැත්තකින් තියල ආපහු ඇවිත් ඉගෙනගත්තා
. උබටත් ඒ වැඩේ වෙන්න කලින් ඒලෙවල් කරගෙන හිටපන්. උබට වෙන ගොඩ යන්න ක්රමයක් නැති උනොත් උබ පසු තැවෙනවමයි නැත්නම්
![]()
Stress eka depend wenne uba job eka karana thana anuwa. sallery witharak nemei freedom eka work hours gana okkoma balala set nam tamai job ekak select karanna ona. more educated=less work hoursඔව් කරන දෙයක් a/l වලට පස්සෙම තමා. educated උනයින් පස්සෙ හම්බවෙච්ච post එකෙ stress අඩුද ඒ කියන්නෙ?
ඔව් කරන දෙයක් a/l වලට පස්සෙම තමා. educated උනයින් පස්සෙ හම්බවෙච්ච post එකෙ stress අඩුද ඒ කියන්නෙ?
------ Post added on Jun 8, 2021 at 1:17 PM
charted complete karanna dan keeyak wage yayi da? gedarinnam uparima around 3 wage thama hamba unothafter a l nam aat gena hitannawat epa.. salli tiyenawanam cima karapan ikmanata goda daganna mahasi weyan charted taram amaru ne. Job karannepa qualify wenakan. Nattan kelinma charted karapan tikak amaru mahansi unot goda daganna puluwan. Anika charted final level enakn job , training mukut noya gedara idan karapan ,mokada etakota padam karanna tym tiyeno. Eka para 1.5 yrs walin goda daganna puluwan. 23n wage aca unot godama tama ona taram jobs tiyeno.

3laks ati final wenakan goda dagan puluwan class gihincharted complete karanna dan keeyak wage yayi da? gedarinnam uparima around 3 wage thama hamba unoth![]()