Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.


ඕනම නෑ..... අබාන්ස් එකේ සිස්ටම් එකෙන් ඔටෝ වැටෙනවා..... ඕකේ බාර් කෝඩ් එකට.....
ඕකට compatible batt හරි යන්නේ නෑ.... ඔරිජිනල්ම දාන්න ඕනා..... 14ක් 16ක් වෙයි..... 
මම බලන්නම් ට්‍රාන්සෙන්ඩ් වලින් තියෙයිද කියලා.... ටොෂිබා නම් නෑ.....