මාස දෙකකට විතර කලින් මම ත්‍රෙඩ් එකක් දැම්ම මගෙ visa rejection එකට උදව්වක් ඉල්ලල කිරියෙ. අපරාදෙ කියන්න බෑ මේකෙ උන්ටික නොසෑහෙන්න උදව් කලා ඒකට.
ඒකට මුලින්ම ගොඩක් ස්තූතියි හැමෝටම🙏.
ඇත්තටම කිව්වොත් rejection එකට ප්‍රධානම හේතුව SOP. Poorly crafted and generic content, lack of justifications, focus on...