AselaAsanka
Reaction score
1,381

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :)එසෙම වෙවා ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
    ඔබටත් එසේම වේවා..! :)
    ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
    ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අව්රුද්ද ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වසරක් වේවා.....

    මහා කඹ ඇදීමේ තරගයේ The Unbeatable Tuggers(පූස්) ගේ කණ්ඩායම වෙත ඔබගේ මනාපය ලබා දෙන්න.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1548326

    ස්තුතියි.
    ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.:)
    ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අව්රුද්ද ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වසරක් වේවා.....
    අපිත් හොඳින්..මේ දවස් වල මොකෝ කරන්නේ.. :)
    සුබ නව වසරක් වේවා මචන්.....! :)
    නදිමල්
  • Loading…
  • Loading…
  • Loading…