ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාන්නහ් ... එතකොට කොඩ් එකක් ඉල්ලනවනම් මෙක ගහන්න .. හරියට බලලාහ් ගහන්න වරද්දන්නෙහ් නැතුව සමහර ඩොන්ගල් වල වැරදියට අන්ලොක් කොඩ් එක 4 ,5 වතාවකට වඩා ගැහුවොත් පර්මනන්ට් ලොක් වෙනවහ්
Unlock Code: 42913884
මෙක ඔනි වෙන්නෙහ් ෆ්ලැශ් කරනවනම් විතරයි .... දැන් ඔෆ් වෙනවාහ් අයේ රැට එන්නම් අවුලක් තිබ්බොත් කියන්නහ්
Flash: 64605829