පලංචියේ ලී ඉරුවේ අපි එකට.... [IMG]
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට.....[IMG][IMG]
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට...[IMG][IMG]
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට.....[IMG] :(