අශ්මි කෑම කන අතරෙ වඳුරා එහෙ මෙහෙ දුවනවාලු,ඒව මේව අදිනවලු එකම එක විකාරයලු, පස්සෙ මූ එතන තිබ්බ පූල් ටේබල් එකෙන් බෝලයක් අරගෙන ගිල්ලලු, රෙස්ටූරන්ට් එකේ එකාට මල පැන්නලු , පොර අර අශ්මි ගාවට ගිහින් කිවලු බලනව තමුසෙගෙ වඳුරා මගෙ පූල් බෝලයක් ගිල්ල කියල, අශ්මි කීවලු සමාවෙන්න, මම ඒකේ අලාබේ ගෙවන්නම් කියල, ඊට පස්සෙ අශ්මි කෑම කාපු එකටයි, අර බෝලෙ අලාබෙයි දෙකම ගෙවල එතනින් ගියාලු.