ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේකයි බං.. බලහත්කාරයෙන් මල් පුප්පවන්න ගියාම මල් වල පෙති කැඩෙනවා... හීනත් එහෙමයි.. ඒවා හැබෑවෙන්න ඕනෙ හෙමීට.. සොබා දහමට ඕන විදියට..:)
    The last 10 visitor(s) to this page were:
    යාළුවා+ cedric1986 D.shan Delani Shehara gayankuwait Hi Elakiri+ joshmiller Manash Sri_Sampath ~Titi~+
    අනේ මන්ද නංගි මොනව කියන්නද මන්ද නංගි ඕව නංගි මිනිස්සුන්ට තේරෙයිද නංගි අනේ මන්ද නංගි.
    අනේ මන්ද ආන්ටි මොනව කියන්නද මන්ද ආන්ටි ඕව ආන්ටි මිනිස්සුන්ට තේරෙයිද ආන්ටි අනේ මන්ද ආන්ටි.
    ඕව දැක්කම ඇඩෙනව සිරාවටම මට නන්. මල විකාර සමාජයක් මේක. ඉන්න එකත් එපා වෙනවා.
    මගෙ පොයින්ට් එක ඕක වෙනස් වෙන්න් පුළුවන් අනිත් ඒව. :dull:
    අනේ මන්ද... මිනිස්සු එක එකා ගැන හිතන විදිය පට්ට වෙනස් ආන්ටි :dull:
    තමන්ට යහපත් කියල හිතෙන විදියක් කරගන ඉන්න එක හොඳයි කියල හිතෙනවා
    උදේ ඉදන් වහිනව. රෑ වෙලා නැවතුනා.
    අර පිහියෙන් අනපු කෙල්ලද?
    අනේ මන්ද 13 වයස... රක්ෂිත බන්ධනාගාරේ ඉන්න උන් හොඳට සැලකුවත් හොඳයි. නැත්තන් ඉතින් දුකක් තමා.
    ඒ වයසෙ ළමයෙක් ඔහොම වෙනවා කියන්නෙ දෙමව්පියන්ගෙ වැරැද්ද.
    හරි තේරුමක් තියෙන ළමා කාලයක් හම්බ වෙච්ච කෙනෙක්ට උනත් දෙයක් හරියට තේරුම් ගන්න අවුරුදු 16ක්වත් ඕනේ අඩුම. අවුරුදු 20ක් වගේ උනාම තමා ටිකක් ඇට්ටර වෙන්නෙ. 24,25 වෙනකොට තමා තනියම උනත් ඉන්න පුළුවන් විදියට හැදෙන්නෙ. මම කිව්වෙ කොල්ලො හදන මට්ටමෙන්. ගොඩක් කෙල්ලො හදන මට්ටමෙන් නෙමෙයි. උයා ඒක වෙනස් කරගන්න.
    මොක උනත් පව් කෙල්ල. ළමයි හැදුවම ළමයි අතර වෛරයක් ඇති කරන්න හොඳ නෑ කවදාවත්.
    මම නං බැඳලා නෑ තාම. ඒත් කියන්නෙ ඉතින් මට තේරෙන දේ. මගෙ ළමා කාලය ගෙවූනු විදිය ගැන හිතල.
    මමයි අපේ අයියයි ගැන හිතල.....
    කෙල්ල පව් මොක උනත්. ඒකිට හොඳ මානසික අධ්‍යාපනයක් දුන්න නං හොඳයි හිරේ යවල පිස්සෙක් නොකර.
    වල්කමේ යන ළමයි ඉන්න වයසෙ අම්මණ්ඩිලට ආන්ටි නොකියා වෙන කුමක් කියන්නද :lol:
    කොහොමත් ඔය පොටෝ එක හදපු එකා ළිඳේ. මට ඕක දැකපු ගමන් හිතුන. කව්රුවත් ඕකට ඔහොම කියල නැතුව ඇති lol
    ඔව් ඒක මොබිටෙල් ඇඩ් එකක් තමා. නැතුව මොබිටෙල් එකෙන් ආතල් එකට බෝඩ් ගහනව කියල හිතුවද
    අම්මා සතොශයි :D මටත් අවුරුදු දෙකක කොලු පැටියෙක් ඉන්නවා
    ඇයි සුදු එ :D ඉතින් ඉතින් කොහොමෙයි ජිවිතෙ දරුවො එහෙම ඉන්නවාද?:D පොඩිද තාම බැදලා නෙද අක්කියො අක්කා
  • Loading…
  • Loading…
  • Loading…