සාෆිගේ ඇත්ත කතාව
සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සියාබ්දීන් සාෆිට එරෙහිව චෝදනා එල්ල කිරීමට හේතුව වී ඇත්තේ කෝටි ගණනක් වටිනා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට තිබූ තරඟයයක් බව කුරුණෑගල DIG කිත්සිරි ජයලත් මහතා රහස් පොලිසියේදී ප්‍රකාශ කර ඇත.
සාෆි වෛද්‍යවරයා විසින්...