මහාචාර්ය චන්න ජයසුමන
මහාචාර්යවරයෙක් අන්ධ භක්තිය නිසා මෙවන් තත්ත්වයකට පත්ව තිබීම කණගාටුදායකය.
මෙම චිත්‍රයෙහි දිස්වන එම්. සාර්ලිස්ගේ පින්තාරු ශෛලිය සාමාන්‍ය පෙළ චිත්‍ර විෂය හැදෑරූ පාසැල් සිසුවෙකුට වුව ද පහසුවෙන් හඳුනා ගත හැකි යැයි සිතමි.
ඉතාලි පුනරුද චිත්‍ර කලාවේ ආභාසය ප්‍රකට කරන ශෛලියකින්, එම් සාර්ලිස් මෙවැනි දේව රූප පන්සල්වල සිතුවම් කිරීම අරඹන්නේ 1930 දශකයේ දී ය.
අනතුරුව සාර්ලිස්ගේ ශෛලියෙහි අනුකාරකයින් කිහිප දෙනෙක්ම මෙවැනි චිත්‍ර ඇඳ තිබෙන බව සඳහන් කළ යුතු ය.
https://m.facebook.com/story.php?story_fbid=10217277134337688&id=1152057508
මහාචාර්ය චන්න ජයසුමන ගේ මේ පෝස්ට් එක වගේ දේවල් විතරක් නෙමේ මීටත් වඩා මනෝ විකාර ඇත්තටම දනගහං වැඳගෙන විශ්වාස කරන ආචාර්යවරු, මහාචාර්යවරු, දොස්තරවරු, ඉංජිනේරුවරු ඕනෑ තරම් අද ඉන්නවා. මොකද ඒ ඒ විෂයයන් අද වෙනකොට අධ්‍යයනය කරන්නේ එක්තරා නිශ්චිත පුහුණුවක් සඳහා විතරක් වීමත් යකෙක් ගහන එක ඇත්තක්ද නැත්තක්ද කියා හොයා බැලීමට අවශ්‍ය දැනුම අවශ්‍යයෙන්ම ඒ් අධ්‍යාපනයෙන් නොලැබීම නිසාත්.
නමුත් මොනම විදිහකටවත් චන්න ජයසුමන මේක ඇත්තටම විශ්වාස කරන බව හිතන්න අමාරුයි . ඔහු මෙය ‘අදින ලදැයි කියැවේ’ කියලා ප්‍රකාශ කිරීම තුළ ඔහු මෙය ඇතුලතින් විශ්වාස කරන්නැති බවට අපට ඉඟියක් ලැබෙනවා.(මම දන් නෑ මිනිස්සු එහෙම කියනවා!) රට සුරකින නාථ දෙවියන් කියන එක තුලින් අදහස් කරන් නෑ ඔහු ඒ දෙවියන් විශ්වාස කරන බව. අපි සාමාන‍්‍යයන් විවිධ දෙවිවරු හඳුන් වන්නේ ඒ විදියටයි. නමුත් මෙය පලකරලා තියෙන අපට විශ්වාස කරන්න ආරාධනා කරන ගෞරව පූර්වක ආකාරයෙන් ඔහු අපට පෙන්වන්න හදනවා ඔහුට මේ ගැන ඇති භක්තිය හා කැමැත්ත . ඔබ මේක හොඳින් කියවනවා නම් මේ අදහස් දෙකම, චන්නගේ උඩ හිතයි යට හිතයි දෙකම මේකේ තියනවා. ශ්‍රී ලංකාවේ අති බහුතරයක් පූජකයින්, කට්ටඩියන්, පේන කාරයින්, ශාස්ත්‍ර කාරයින් කරන්නේ බොරුවක් කියලා ඔවුන් දන්නවා. එතනදී මූලික වශයෙන් ඔවුන් කරන්නේ තක්කඩි වැඩක්.( ඔබ ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයින්ව ප්‍රශ්ණ කලොත් කේන්ති ගිහින් ඔවුන්ට කුණුහරප කියවෙනවා.) මෙතන වෙන්නේත් ඊටම සමාන දෙයක්, ඒ් කියන්නේ චන්න මේක ඇත්තටම විශ්වාස කරන් නෑ නමුත් එහෙම විශ්වාස කරන මිනිසුන්ව එන්ටර්ටේන් කරන්නයි මේක ලියලා තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ විශේෂයෙන් රාජ්‍ය අධ්‍යාපනයේ බංකොලොත්භාවය හරහා තාර්කිකව හිතන්න බැරි විමර්ශණාත්මක ඥානයක් නැති යමක් ප්‍රශ්න කරන්න දැණුම ආත්ම විශ්වාසය හා පෞරුෂය ප්‍රමානවත්ව නැති පිරිසක් බිහිවුන බව අපි දන්නවා. පසුගිය කාලේ අපි දැක්කා සිදුහත් කුමාරයාගේ කුඩා කළ දුර්ලභ ඡායාරූපයක් කියලා පෞරාණික පෙනුමකට හදපු ඡායාරූපයක් දාස් ගානක් සාදු කිය කියා ශෙයාර් කරලා තිබ්බා. එවැනි කලා ශෛල බිහිවුනේත් කැමරාව බිහිවුනේත් කොයි යුගයේද බුදුන් හිටියේ කොයි කාලෙද කියලවත් ඔවුන් දන් නෑ. තමන්ගේ ප්‍රාර්ථනා ඉස්ට කරගන්න ලක්ෂ ගණනින් දේවාල පේන කාරයන් පසුපස යන්නේ, ගස් ගල්වලට වන්දනා කරන්නේ මේ පිරිසයි. මේ නිසා මොවුන් යමක් විශ්වාස කරන්නේ කවුරුහරි උගතෙක්, පූජකයෙක්, ප්‍රසිද්ධ පුද්ගලයෙක් වැනි තමන්ට වඩා බලවත් හෝ විශාලයි කියලා හිතන කෙනෙක්ව විශ්වාස කිරීම හරහායි. මේ පෝස්ට් එක පවා මහාචාර්යවරයෙක් නැතිව නිකන් අප්‍රකට පුද්ගලයෙක් පල කරානම් මේක විශ්වාස කරපු අය ඒක විශ්වාස කරයිද?මොවුන්ව ඉතා පහසුවෙන් විවිධාකාර තක්කඩි දේශපාලකයින්, පූජකයින් ප්‍රභූන් විසින් තමන්ගේ දේශපාලනික උවමනා එපාකම් සඳහා පාවිච්චි කරනවා . චන්නගේ මෙම පෝස්ටරය ඊට වැඩිය වෙනස් ව්‍යාපෘතියකින් ආපු දෙයක් ද?

Last edited: